Awagaraya අවගාරය

 

රෝද හතර ට්‍රැක්ටරයට සම්බන්ධ කර ක්‍රියා කරන උපකරණයකි. ක්ෂේත්‍රයේ වලවල් හෑරීම සඳහා භාවිතා කරයි. පළල අඟල් 06 සිට 24 දක්වා විවධ ප්‍රමාණයෙන් ඇති අතර ගැඹුර අඩි 01 සිට 03 දක්වා වලවල් හෑරීම කළ හැක. අඹ, දොඩම්, පේර, දෙළුම් වැනි පළතුරු වගාවන් සඳහා භාවිතා කල හැක.