Badda Pihiya බද්ධ පිහිය (Budding Knife)

 

කුඩා රිකිල් කැපීම හා අංකුර ගලවා ගැනීමේ කටයුතු සඳහා හැකිලිය හැකි ආරක්ෂිත ආවරණයකින් යුතු බද්ධ පිහිය පැළ බද්ධ කිරීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත්ය. ආරක්ෂාකාරි කොපුවකින් ආවරණය වී ඇත.