Gahala ගහල

 

 

මෙහි ප්‍රභේද කීපයක්‌ ඇත. හබරල හා ගහල යනුවෙන් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙයි. මේ ප්‍රභේද දෙක ම අයත් තුන්මස්‌ අල, ගහල, දෙහි අල සහ දේසාල යන ප්‍රභේද වගා කිරීමට සුදුසු ප්‍රභේද ලෙස හැඳින්වෙයි කිරි අල, කඳල මාස 3ත් 4ත් අතර කාලයේ දී අස්‌වැන්න ලබා දෙන ප්‍රභේද ලෙස හැඳින්වෙයි. සෙවෙල් අල නම් ප්‍රභේදයක්‌ ද ඇත. මේවා වැලි සහිත පසේ වගා කිරීමට සුදුසු ය. සාමාන්‍ය අල වගා කරන ක්‍රමයට වගා කෙරේ. මාස 6කින් අල මෝරන බැවින් අස්‌වැන්න ලබාගත හැකි ය. අල මෝරන කාලයේ දී කොළ මැරී යයි. මොරෙයියන් නැවත ඇති වෙයි.
 

පෝෂ්‍ය ගුණය -

මාන්දම රෝගයට බෙහෙවින් ගුණදායක සෙවෙල් අලවල අඩංගු සෙවල ස්‌වභාවය ආමාශගත රෝගවලට මෙන්ම ශරීරයේ උෂ්ණ ගතිය මඟහැරවීම ද සිදු කරන බැවින් ඕනෑ ම වයස්‌ කාණ්‌ඩයක අයකුට ආහාරයට ගැනීමට සුදුසු ය.