Rukshan Jayasekara



Kappadu Kiytha කප්පාදු කියත(Pruning saw)

 

පොතු ගැලවීයාම හෝ පැළීම් සිදුනොවන අකාරයෙන් ගස්වල අතු ඉති කැපීම සඳහා කප්පාදු කියත භාවිතා කළ හැක. කැපුම් මුහුනත හානි නොවීම මෙහි ඇති විශේෂත්වයයි.ක්‍රමානුකූලව ගස් කප්පාදු කරගැනීමට භාවිතා කළ හැකි සැහැල්ලු උපකරණයකි.