Karadamungu කරඳමුංඟු
විද්‍යාත්මක නාමය - Elettaria cardamom
Family – Zingiberaceae
සම්භවය
කුළුබඩු රැජින ලෙස විරුදාවලිය ලත් කරඳමුංඟු ශාකය බහුවාර්ෂික පඳුරකිග මෙහි ව්‍යාජ කඳක් සහ තද අක්‍රමවත් හැඩැති රයිසෝමයන් දක්නට ලැබේග කරඳමුංගු ශාකයේ වල් දර්ශයන් දකුණූ ඉන්දීය ප්‍රදේශයන්හී බටහිර කදුකර ප්‍රදේශ වල වැවේග ක්රිගපූග 4 වන සියවසේ සංස්කෘත ග්රන්ථ වලදල කෞටිල්‍ය හෝ අර්ථ ශ්‍රාස්ත්‍රය ග්රන්ථ වද සඳහන් වී ඇතග 11 වන ශත වර්ෂයේ ඉන්දියාවේ දී බුලත් සමඟ සුවඳ උපදවන රසකාරකයක් වශයෙන් ද කරඳමුංඟු ප්රසිද්ධයග ක්රිගවග 1500 දී අන්තර ජාතික වෙළෙඳාමට කරඳමුංඟු එක් කරන ලද්දේ ආරාබි වෙළෙදුන් විසිනිග.
කරඳමුංඟු නිෂ්පාදනය හා එහි ප්‍රයෝජන
කරඳමුංඟු ස්පෝටිකාවේ වියළි ඵලය ආර්ථිකව වැඳගත් වන නිෂ්පාදනයයිග කරඳමුංඟු බීජ ලෙස හෝ කුඩුකර ආහාරයට ගත හැකග තෙල් සහ ඔලියොරෙසීන නිෂ්පාදනය සඳහා කරඳමුංඟු ප්‍රයෝජනයට ගනී ආහාර කර්මාන්තයේ රසකාරකයක් ලෙසද ව්‍යාංජන සහ මස් සඳහාද රසකැවිලි සහ බේකරි නිෂ්පාදන වලදී ද ප්‍රයෝජනයට ගනීග
කෝපි හා තේ පානයන් රස ගැන්වීම සඳහා කරඳමුංඟු තෙල් ප්‍රයෝජනයට ගනීග වීන ආයුර්වේද ක්රමයේ නොයෙකුත් ඖෂධයන් සඳහාද කරඳමුංඟු භාවිතයට ගැනේ.
ප්‍රධාන වගා ප්‍රෙද්ශ
මධ්‍යම කඳුකරයේ මුහුදු මට්ටමේ සිට මීටර් 600 ට වඩා ඉහළ උච්චත්ව වල මාතලේල මහනුවරල කෑගල්ලල නුවරඑළියල රත්නපුර හා ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි වගා කෙරේග.
වගා දර්ශ
පුෂ්ප මංජරියේ හැඩය අනුව ප්‍රධාන කරඳමුංඟු ප්‍රභේද කීපයක් හඳුනාගෙන ඇතග
මලබාර් - පුෂ්ප මංජරිය සමාන්තරවේ
මයිසූර් - පුෂ්ප මංජරිය සෘජුවේ
වසුක්කා - පුෂ්ප මංජරිය ආනතව සිහිටා ඇතග
මලබාර් |
මයිසුර් |
වසුක්කා |
|
උච්චත්වය |
මී. 600 - 900 |
මී. 900 - 1350 |
මී. 800 - 1300 |
ඵල කිණිති |
සමාන්තරය |
සෘජු |
අර්ධ සෘජු |
ස්පෝඨිකා |
රවුම් |
දිගැටි |
දිගැටි |
පත්‍ර යටිපැත්ත |
සිනිදු |
රළු |
රළු |
උස |
මී. 2.5 - 3.0 |
මී.3.0 -4.5 |
මී. 3.5 - 4.5 |
පාංශු සහ දේශගුණික අවශ්‍යතා:
පස හොඳ වසුනක් සහිතල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 75්රල හොඳින් ජලවහනය සහිත ගැඹූර මැටි ලෝම සහ ලෝම පසක් වඩාත් සුදුසුයිග කරඳමුංඟු වගාව සඳහා ජල වහනය අඩු වගුරු සහිත පාංඟු ඛාදනය වූ පසක් සුදුසු නොවන අතර ප්‍රශස්ථ ඡු්‍ය අගය 4ග5 -6ග0 වේ.
දේශගුණය
උච්චත්වය ථ මුහුදු මට්ටමේ සිට මීටර් 600 ට වඩා වැඩි විය යුතුයිග ෙතත් කාලාපයේ
උඩරට සහ මැදරට ප්‍රදේශ වඩාත් සුදුසුයිග
වාර්ෂාපතනය : හොඳින් විසිරුණු 1500 - 2500 ක වාර්ෂික වර්ෂාපතනයක් යෝග්යවේග
සෙවන : ස්භාවිත වනාන්තර ආශ්‍රිතව කරඳමුංඟු වැඩෙන බැවින් මනා වර්ධනයක්
සඳහා 60්‍ර ක පමණ සෙවන අවශ්යවේග
උෂ්ණත්වය : වඩාත් සුදුසු උෂ්ණත්ව පරාසය සෙගඅංග 10 - 25වේ
භෝග සංස්ථාපනය
රෝපණ ද්‍රව්‍ය
කරඳමුංඟු මොටියන් සහ බීජ මඟින් ප්‍රචාරණය කළ හැකග සෙගමීග 6-10 දිගැති මොටියන් සෙගමීග 8-10 දිගැති රෛසෝමයන් සමඟ සිටුවීම සඳහා වඩාත් සුදුසුවේග මෙම රෝපණ ද්‍රව්‍ය සිටුවීමට පෙර බීජ ප්‍රතිකාරයන් ලෙස ෙකාපර් අඩංගු දිලීර නාශකයක ගිල්වා තැබිය යුතුවේග එසේ ප්‍රතිකාර කළ රෛසෝම ක්ෂේත්රයේ සිටුවීමෙන් දීලීර රෝග වලින් කරඳමුංඟු වගාව ආරක්ෂා කළ හැක.
ක්ෂේත්රයේ පැල සිටුවීම.
පරතරය ථ තැනිතලා භූමිය - 2.0 ං 2.5 ප
බෑවුම් භූමිය - 1.25 ං 2.5 ප
පැල ගහණය ථ හෙක්ටයාරයට 2000
සිටුවන වළේ ප්‍රමාණය ථ 40ජප ං40 ජපං40 ජප
ඉහත සඳහන් ප්‍රමාණයේ වළවල් කොම්පොස්ට් හ මතුපිට පස් මිශ්‍රණයෙන් පුරවා රොක් පොස්පේට් ග්‍රෑම් 100 එක් වලකට දමා මොටියන් පොළව මට්ටමට සෙගමීග 5 ගැඹූරින් සිටුවිය යුතුයිග
භෝග පාලනය
පොහොර යෙදීම
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පොහොර මිශ්‍රණය
හෙක්ටෙයාරයකට වසරකට කිගග්රෑග 700 යෙදිය යුතුයිග පැල ගහණය ථ හෙක්ටයාරයකට පැල 2000
මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය |
බර අනුව කොටස් |
මිශ්‍රණයේ පෝෂණ ප්‍රතිශතය |
යුරියා (46%N) |
4 |
16%N |
රොක්පොස්පේට් ( 28 % P2O5) |
4 |
10% P2O5 |
මියුරේට් ඔෆ් පොටෑෂ් (60% K2O) |
2 |
11% K2O |
කීසරයිටි (24%MgO) |
1 |
2%MgO |
වගාවේ වයස |
මහකන්නය |
යල කන්නය |
පළමු වසර |
100 |
100 |
දෙවන වසර |
200 |
200 |
තවන වසර සිට |
350 |
350 |
වල් මර්දනය
විසි කැති ගැසීම මඟින් වල් මර්දනය සිදුකිරීම නිර්දේශ කරයිග ඵල දැරීම අවසාන වී ඇති ව්‍යාජ කඳන් බිම් මට්ටමේ සිට සෙගමීග 50 ක් පමණ උසින් කපා ව්‍යාජ කඳේ ඉතිරි කොටස පහළට නවා දැමිය යුතුය.
බෝග සංරක්ෂණය
1. කෘමි පලිබෝධ
ගෙඩි සහ කඳන් විදින පණුවා
සුහුඹූල් සලබයා විසින් පත්‍ර කොපු මත තැන්පත් කරන ලද බිත්තර වලින් පිටවන කීටයා ව්‍යාජ කඳ තුලට ඇතුළු වී එහි අභ්‍යන්තර කොටස් ආහාරයට ගනී මේ නිසා වර්ධනය වෙමින් පවතින ව්‍යාජ කදේ අග්රස්ථය වියළි මැරී යයිග මෙම තත්ත්වය මල හදවත ලෙස හඳුන්වනු ලබයිග කීටයන් විසින් ලපටි ෙගඩි වලට හානි කර එහි අභ්‍යන්තරයේ ඇති බීජ ආහාරයට ගනීග කීටයා ව්‍යාජ කඳට ඇතුළු වු සිදුරු තුලින් උන්ගේ මල ද්‍රව්‍ය පිටතට පැමිණෙනු දැකිය හැකිය.
පාලනය
1. ව්‍යාජ කඳන් තුල ජිවත් වන කීටයන් මර්දනය කිරීම සඳහා හානි වු කඳන් කපා ඒවා විනාශ කරන්නග
2. රසායනික පාලනය
ලෙබයිසිඩ් 40 ෑක් - මි.ලි. 25 ක් ජලය ලී. 10 ක
සෙවින් :කාබරිල්* - මි.ලි. 25 ක් ජලය ලී. 10 ක
ඇටබ්‍රෝන් - මි.ලි. 12 ක් ජලය ලී. 10 ක
රෝග
රෛසෝම කුණු වීම
පත්‍ර කහ ගැන්වී ව්‍යාජ කඳන් මැරී යෑම දැකිය හැකි රෝග ලක්ෂණයන්යග රෛසෝම හා පඳරේ පාදස්ථ කොටස් දුඹුරු පැහැ ගැන්වී කුණූ වීම ද දැකිය හැකග රෝගී වූ ව්‍යාජ කඳන් අතින් අල්ලා නැවීමේදී ඉතා පහසුවෙන් කැඩී යයි.
පාලනය
L1. පදුරේ පාදස්ථ කොටස් නිතරම පිරිසිදුව තබාගන්නග
2. රෝගී වු පඳුර සහ රෛසෝම කොටස් ගලවා පුළුස්සා විනාශ කරන්නග
3. වැසි කාලෙය්දී හොඳින් ජල වහනය සිදුවන ලෙසට කාණු පද්ධතියක් සකස් කරන්නග
4. එක් පඳුරකට ග්‍රෑම් 80 ක් පමණ දිය ගැසු හුණූ යොදන්නග ඉන් සති දෙකකට පමණ පසු පොස්පේට් පොහොර යොදන්නග
පත්‍ර කුණූවීමල පත්‍ර පුල්ලි රෝගය සහ මලකඩ රෝගය අනෙකුත් රෝගයන් වන අතර මේවා ආර්ථිකව වාසිදායක තත්ත්වයක් ඇති නොකරයිග
අස්වනු නෙලීම සහ සකස් කිරීම
අස්වනු නෙලීම
පැල සිටුවා වසර තුනකට පසු අස්වනු නෙලීම ආරම්භ කළ හැකග ප්‍රධාන අස්වනු නෙලන කාලය වනුයේ වසරේ සැප්තැම්බර් සිට ජනවාරි දක්වා වු කාලයයිග එනසාල් ගෙඩි සම්පුර්ණයෙන් මේරීමට පෙර තලා ගත යුතුයග අස්වනු නෙලිම සති 3-6 අතර කාලයකට වරක් මාස 3 ක පමණ කාලයක් සිදු කරනු ලබයිග
නෙලාගන්නා ලද ගෙඩි වල අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට සහ ගෙඩි විදින පණුවන්ගෙන් හානි වු ගෙඩි ඉවත් කර ගැනීම සඳහා ජලයෙන් හොඳින් සෝදා ගනු ලබයිග ඉන් පසු ජලය ඉවත් වීමට ඉඩ හැර 2්‍ර සෝඩියම් කාබනේට් :රෙදි සෝඩා* ද්‍රව්‍යයක විනාඩි 10 - 15 පමණ කාලයක් ගිල්වා ගැනීමෙන් එනසාල් ගෙඩි වල කොල පැහැය දිගටම පවත්වාගෙන යෑමට ආධාර වේග
සකස් කිරීම
එනසාල් වියළීම උණුසුම් වියලනයක් තුල සිදු කරන අතර මෙම ඨරුැබ ජමරසබට ලෙසද හඳුන්වයිග සිහින් දැල් සහිත පතුලක් ඇති තැටි මත එනසාල් අතුරා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 45 - 50 අතර උෂ්ණත්වයක වියලා ගනු ලබයිග මෙසේ වියලනු ලබන එනසාල් වැතුරූ තැටි පැය 10 - 12 කට පමණ වරින් වර උඩ යට මාරු කිරීම මඟින් ගෙඩි හොඳින් ක්‍රමවත්ව වියාලා ගත හැකග
වියළා ගැනීමෙන් පසු එම ගෙඩි කම්බි දැලක් මත හොඳින් ඇතිල්ලීම මඟින් ගෙඩි වල කෙලවර ඇති වියළී ගිය පුෂ්ප කොටස් ඉවත් කර ගත යුතු අතර පෙලීම මඟින් අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ගත යුතුයග අවසාන නිෂ්පාදනයට හිරු එළිය නොවැටෙන සේ කලු පොතීන් මළු තුල අතුරා ගබඩා කිරීම මඟින් ලාක්ෂණික ෙකාල පැහැය ආරක්ෂා කර ගත හැකග
සාමාන්‍ය වියළි අස්වැන්න හෙක්ටයාරයකට කිගග්රෑග 60 ක් පමණ වන අතර ඉතා හොඳ පාලන තත්ත්ව යටතේ හෙක්ටයාරයකට කිගග්රෑග 250 ක් පමණ ලබා ගත හැකග
ගුණාත්මය පිළිබඳ පිරිවිතර
එනසාල් ීඛී 7980 යටතේ ශ්‍රේණි 5 කට ශ්‍රේණිගත කොට ඇත.
ශ්‍රේණිය |
පැහැය |
පැලී ඇති හෝ |
පැලී ඇති හෝ |
ලංකා කොල |
කොල |
2 |
370 |
ලංකා කොල -1 |
තරමක් ලා කොල |
5 |
340 |
ලංකා කොල -2 |
ලා කොල |
6 |
320 |
ලංකා විරංජනය කරන ලද |
අව සුදු පැහැය |
8 |
300 |
ලංකා වර්ගීකරණය නොකල |
අව පැහැය |
සඳහන් කොට නොමැත |
360 |