Sumanapala Guruthuma



Kiri Ala කිරි අල


පඳුරු වශයෙන් වැවෙන කිරි අල කුණු රොඩු සහිත පසේ සරුවට වැවේ. වර්ෂාව, තෙතමනය, උෂ්ණත්වය හිරු එළිය වැනි සාධක එතරම් බලපාන්නේ නැත. මවු ශාකය මඟින් කුඩා පැළ ලබා දෙයි.

පෝෂ්‍ය ගුණය -

කිරි අල ගසේ අල පමණක්‌ නො ව කොළ හා පිති ද ආහාරයට ගනී. කොළ මැල්ලුමක්‌ ලෙසට ද සකස්‌ කෙරෙයි. බොහෝ දෙනා නො දන්නා බැවින් ආහාරයට නො ගැනෙයි. ඉතා ම පෝෂ්‍යදායි ආහාරයක්‌ මෙන්ම දියවැඩියාව රෝගීන්ට ද ගුණදායක ය.