Koku Nagula කොකු නඟුල

 

රෝද හතරේ ට්‍රැක්ටරයට සම්බන්ධ කර ගොඩ බෝග සහ මඩ බෝග වගාවේ ප්‍රාථමික හා ද්විතීයික බිම් සැකසීම සඳහා භාවිතා කළහැකි උපකරණයකි. බිම සැකසීමේ දී පළල මීටර් 1.75 සිට මීටර් 2 දක්වා ප්‍රමාණයක් සකසා ගත හැකි අතර ගැඹුර අඟල් 09ක් දක්වා පස බුරුල් කර සකසා ගත හැකි උපකරණයකි. මේ නිසා බෝග වගාවේ කාර්යක්ෂමව බිම් සැකසීමට ප්‍රයෝජනවත්ය.