Kurudu කුරුඳු

 

විද්‍යාත්මක නාමය :  සිනමෝමම් සිලනිකම් බ්ලූම්

කුලය - ලොරේසියේ

 

ඉතිහාස පසුබිම

කුරුඳු යනු ලොරේසියේ කුලයට අයත් බහු වාර්ෂික හා සිනමෝමම් සිලනිකම් නමින් හැඳින් වෙන ශාකයේ කදෙහි වියලන ලද පොත්ත වේග  ශ්රී ලංකාවට ආවේනික වූ බෝගයක් ලෙස සත්ය කුරුඳු හැදින්විය හැකියග

ලංකාවේ මධ්ය කඳුකර ප්රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේග  කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයිග බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්යවරුන් අභිශේක මංගල්යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේග  එමෙන්ම රෝම අධිරාජ්යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්ල මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයිග 
නීරෝ අධිරාජ්යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇතග කුරුඳුවල වූ ප්රසන්න සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයිග
14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්රධාන සාධකයක් වියග මේ වකවානුව වන විට සත්ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්රී ලංකාවයිග කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණිග 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයිග පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි වියග අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදිග ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්රමාණයද ඉහල නංවන ලදිග  මෙයින් ක්රම ක්රමයෙන් ලංකාව පුරා කුරුඳු වගාව ව්යාප්ත වියග  ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්රතිඵලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්යාප්ත වීමයිග
1815 දී බ්රිතාන්ය  ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් වියග  මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්රමයෙන් පහත වැටුනිග  මෙයට ප්රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයිග  මෙහි ප්රථිපලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්යාප්ත වීම සීමාකාරී විය 
ශ්රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්රී ලංකාවේ රජකම් කල ශ්රී වික්රමරාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්රදේශවල වූ කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතරල ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.

නිෂ්පාදනයන් සහ ඒවායේ ප්රයෝජන

කුරුඳු පොතුල කුරුඳු කූරු ආකාරයට සකසා වෙළඳ පලට ඉදිරිපත් කරන අතරල මෙම කුරුඳු කූරු ලෙසට සැකසීම ශ්රී ලංකාවට ආවේනික වූ ක්රමයකිග  කුරුඳු කූරු සකසනු ලබනුයේ ගලවන ලද පොතු අවශ්ය පමණ දිගකට සම්බන්ධ කර පයිප්පයක් ආකාරයට රෝල් කර ගනිමිනිග කුරුඳු කූරු වලට අමතරව කුරුඳු පොතු කැබලිල කට්ටාල කැඩුනු කුරුඳු කැබලි සහ ෆෙදරින් ලෙසටද වෙළඳපලට ඉදිරිපත් කෙරේග
සංයුතිය අතින් සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් වූ වාෂ්පශීලී තෙල් වර්ග වල කුරුඳු කොල තෙල්ල පොතු තෙල් සහ ලබා ගත හැකි ඉතා අගනා ශාකයක් ලෙස කුරුඳු හැඳින් විය හැකියග ප්රධාන ලෙස නිපදවනු ලබන වාෂ්පශීලි තෙල් වර්ග වනුයේ කොල තෙල් සහ පොතු තෙල්යග කොල තෙල් වල  ප්රධාන රසායනික සංඝටකය ඉයුජිනෝල්යග  පොතු තෙල්වල ප්රධාන රසායනික සංඝටකය සිනමැල්ඩිහයිට්යග කුඩු කරන ලද කුරුඳු ලෙස හෝ කුලුබඩු මිශ්රන වල සංඝටකයක් ආකාරයෙන් කු    රුඳු ලබා ගත හැකි අතර කුරුඳු පෙති ලෙසටද නිෂ්පාදනය කර ඇතග 
කුරුඳු ලංකාවේ බහුලව භාවිතා කරනුයේ ආහාර පිසිමේදී රසකාරකයක් ලෙසට එකතු කිරීමටයිග කුරුඳු බහු කාර්ය කුලු බඩුවක් ලෙසටද භාවිතා කල හැකියග සලාදල පානිය බීම වර්ගල සුප්ල ඉස්ටුල රස කැවිලි සහ සෝස් සඳහාද භාවිතා කල හැකි කුරුඳු ඉතා අගනා කුලු බඩුවකිග ලතින් ඇමරිකානු රටවල කුරුඳු පොතු කැබලි උණු වතුරෙහි දමා සාදා ගත් පානය බෙහෙවින් ජනප්රිය වී ඇතග  කුරුඳු රසැති තේද ලොව පුරා ජනප්රිය වෙමින් පවතීග  චීන හා දේශීය වෛද්ය විද්යාවේදී ද කුරුඳු පොදු සංඝටකයක් ලෙස  භාවිතා කරනු ලබයිග 
කුරුඳු පොතු හා කොල තෙල් ආහාර සුගන්ධවත් කිරිමටල සුවඳ විලවුන් කර්මාන්තයේදි සහ ඖෂධ කර්මාන්තයේදී භාවිතා කරනු ලැබේ.

ශ්රී ලංකාවේ මධ්යම කඳුකර ප්රදේශයේ කුරුඳු සම්භවය වු බව සඳහන් වේග  මහනුවරල මාතලේල බෙලිහුල්ඔයල හපුතලේල හෝර්ට්න් තැන්න සහ සිංහරාජ වනාන්තරය ස්ථාන වලින් දැනට වල් කුරුඳු විශේෂ 07 ක් සොයාගෙන ඇතග  වර්ථමානයෙදි කුරුඳු වගාව මීගමුවේ සිට මාතර දක්වා වෙරළබඩ තීරයේ ව්යාප්ත වි ඇති අතර කලුතර සිට රත්නපුර ප්රදේශ වලටද ව්යාප්ත වෙමින් පවති.

කුරුඳු විශේෂ හා ප්රභේද


ශ්රී ලංකාවේ දැනට කුරුඳු විශේෂ 08 ක් පමණ සොයා ගෙන ඇතග  මේ අතුරින් සිනමෝමම් සිලනිකම් බ්ලූම් වාණිජ වශයෙන් වගාකරනු ලබන විශේෂය වේග පාරම්පරික වශයෙන් කුරුඳු පොත්තේ රස අනුව ඒවා වර්ගීකරණය කර ඇතග  හොඳම කුරුඳු පැණි මිරිස් කුරුඳු ලෙස සැලකෙන අතර එහි පොත්ත පැණි රස සහ සැර ගතියෙන් යුක්තයග  මීට අමතරව මිරිස් කුරුඳුල සෙවෙල් කුරුඳු සහ තිත්ත කුරුඳු ලෙසටද වර්ග කීපයක් ඇතග  පොතු අස්වැන්න සහ ගුණාත්මය අනුව දැනට හඳුනාගත් කුරුඳු දර්ශයන් 10 ක් ඇතග මේ අතුරින් වඩාත් ප්රමුඛ ප්රභේද දෙකක් ලෙසට ශ්රී ගැමුණු හා ශ්රී විජය යන ප්රභේද දෙක කුරුඳු වගා කරුවනට හඳුන්වා දී ඇතග  අනෙක් ප්රභේද විවිධ කෘෂි දේශගුණික කලාප යටතේ දැනට අධ්යනය කරමින් පවතී.

පස සහ දේශගුණික අවශ්යතා

පස


විවිධ පාංශු තත්ත්වයන් යටතේ කුරුඳු වගා කල හැකියග මෙය මීගමුව ප්රදේශයේ වු රීදීවන් පැහැති වැලි සහිත පසේ සිට දකුණු වෙරල තීරයේ සහ රට තුලට වන්නට පිහිටි ලොම් සහ ලැටරයිට් සහිත බොරළු පසේත් වගා කල හැකියග
පස සහ දේශගුණික සාධක කුරුඳු කදේ පොත්තේ ගුණාත්මය වෙනස් වන අතර හොඳ ගුණාත්මයෙන් යුතු කුරුඳු පොතු ලැබෙනුයේ මීගමුව ප්රදේශයේ පිහිටි සුදු වැලි පසේය.
එසේ නමුත් ඉහල ශ්රේණියේ කුරුඳු එනම්  ර්‍ණඇල්බා” ශ්රේණිය නිපදවීම සඳහා දිවයිනේ නිරිත දිග ප්රදේශයේ පිහිටි රතු සහ පොට්සෝල් පස වඩාත් සුදුසුයග කුරුඳු මනා ලෙස වර්ධනය සඳහා ගැඹුරු පසක් අවශ්ය වන අතර කුරුඳු මුල් වලට පසේ ගැඹුරින් ඇති මාතෘ පාශාණ පැලුම් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇත.

දේශගුණය


කුරුඳු වාණිජ වගාවක් ලෙසට ශ්රී ලංකාවේ වෙරළ බඩ තීරයේ වගා කරනු ලබන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 250ක් දක්වා වු උස් බිමි ප්රදේශයක රට අභ්යන්තරයේද වගා කල හැකියග මුහුදු මට්ටමේ සිට උස මීටර් 500ක් දක්වා මධ්යම කඳුකර ප්රදේශයේ කුරුඳු ශාකය වර්ධනය වන බැවි සොයාගෙන ඇතග කුරුඳු ශාක සිංහරාජ සහ නකල්ස් වනාන්තර සංරක්ෂිත වල අද දින පවා දක්නට ලැබේග
කුරුඳු ශාකයේ සාර්ථක වර්ධනය සඳහා තෙත් කලාපය ඉතාමත් හිත කර වන නමුත් මැදරට හා පහත රට ප්රදේශයේ අතර මැදි කලාපයේද වර්ෂාපතනය මිලිමීටර් 1750ක් දක්වා වු ප්රදේශ වල කුරුඳු වගා කල හැකග නමුත් දිගු කාලීන වියලි තත්ත්වයන් සහිත ප්රදේශ මෙම වගාව සඳහා හිතකර නොවේග
කුරුඳු සූර්යාලෝකය ප්රිය කරන ශාකයක් වන අතර දැඩි සූර්යාලෝකය ශාකයේ වර්ධනය සඳහා අවශ්ය වේග ඉතා සුදුසු උෂ්ණත්ව පරාසය වනුයේ 25 Xක්‍- 32 Xක්‍ වේග මිගමීග 1750 සිට 3500 දක්වා පරාසයක වාර්ෂික වර්ෂා පතනය කුරුඳු වගාව සඳහා තිබිය යුතු අත්යවශ්ය සාධකයකි.

බෝග සංස්ථාපනය

රෝපන ද්රව්ය


මහා පරිමානීය වශයෙන් කුරුඳු ප්රචාරනය කරනුයේ බීජ මඟිනිග අතු පැල මඟින් වර්ධක ප්රචාරනය කිරීමටද හැකියාවක් ඇතග
හොඳින් ඉදුණු බිජ තෝරා ජලයෙන් හොඳින් සෝදා මෘදු බීජාවරනය ඉවත් කර ගනු ලැබේග
සම ප්රමාණ වලින් යුත් මතුපිට පස්ල හොඳින් දිරන ලද ගොමල වැලි සහ කොහුබත් අඩංගු තවාන් මිශ්රනයකින් පුරවන ලද සෙගමීග 12ග5 ං20 ප්රමාණයේ පොලිතීන් බදුන් වල බීජ සිටුවනු ලැබේග එක් බදුනක බීජ 8ක් පමණ සිටුවන අතර මාස දෙකක් පමණ වර්ධනය වු පසු පැල 5-6 ක් ඉතිරි වන සේ දුරුවල පැල ඉවත් කල යුතුය.

ක්ෂේත්රයේ සිටුවීම


පරතරය සෙගමිග 120 ං 90 :හෙක්ටයාරයකට පැල 9000 කි* මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟම බෝගය ක්ෂේත්රයේ සිටුවිය හැකියග  නීරෝගී රෝග වලින් තොර මාස 04-06 ක් වයසැති බිජ පැල 30 ං 30 ං 30 සෙගමිග ප්රමාණයට හාරන ලද වලවල් වල සිටුවිය යුතුයිග  හාරන ලද වලල මතුපිට පස් හා ගොම නැතිනම් කාබනික පොහොර වලින් පිරවිය යුතුයිගතවද එක් වලකට රොක්පොස්පේට් ග්රෑග 25ක් එකතු කාට කවලම් කිරීම වැදගත්වේග  පැල සිටුවා මාස තුනකට පසු එක් ස්ථානයක නිරෝගී පැල පහක්වත් තිබිය යුතුයි.

පොහොර  නිර්දේශය


නිර්දේශිත පොහොර මිශ්රණය 900 නටරැුය්රැුහර
සංයුතිය    බර අනුව කොටස්    මිශ්රණයේ අඩංගු පෝෂ්ය පදාර්ථ
යූරියා :46 ‍්‍ර භ*    2
23 ‍්‍ර භ
රොක් පොස්පේට්
:28 ‍්‍ර ඡු2ධ5*    1    7 ‍්‍ර ඡු2ධ5
මියුරියේට් ඔෆ් පොටෑෂ්
:60 ‍්‍ර ණ2ධ*    1    15 ‍්‍ර ණ2ධ


වගාවේ වයස    මහ කන්නය
:මිශ්රණය නටරැුය්*
යල කන්නය
:මිශ්රණය නටරැුය්*
පළමු වසර :පැල සිටුවා මාස 03 කට  පසු*    150    150
දෙවන වසර :නට*
300    300
තෙවන වසර හා ඉන් පසුව :නට*    450    450

වසරකට දෙවරක් යල කන්නය හා මහ කන්නය ආරම්භයත් සමඟ පොහොර යෙදිම සිදුකල යුතු වේග  පසේ ඡු්‍ය අගය 4ග5ට වඩා අඩු අවස්ථාවේදි ඩොලමයිට් 500 නටරැුය්රැුහැ්ර යෙදිය යුතු වේග:ඩොලමයිට් යෙදීමේදී පසේ  ඡු්‍ය අගය පරීක්ෂා කොට ඩොලමයිට් අවශ්ය ප්රමාණයට යෙදීම ඉතා වැදගත්ය.

Fertilizer recommendation
Recommended fertilizer mixture - 900 kg / ha /yr

Components of the mixture

Parts by weight

Nutrients in the mixture

Urea (46% N)

2

23% N

Rock phosphate (28% p2O5)

1

7% P2O5

Muriate of potash (60% k2O)

1

15% K20

 

 

Age of plantation

Maha Season
(mixture kg/ha)

Yala Season
(mixture kg/ha)

1st Year (six months after planting)

150

150

2nd Year (kg)

300

300

3rd Year and onwards (kg)

450

450

 

වල් නෙලීම
වල් නෙලීම කුරුඳු වගාවක අත්යවශ්ය කටයුත්තක් වේග  ලාබාල වගාවකදී සම්පූර්ණ වල් නෙලිම නිර්දේශ කරන අතර මේරූ වගාවකදී වසරකට 2 වරක් සාමාන්ය වල් නෙලීම නිර්දේශ කරනු ලැබේ.

පාංශු සංරක්ෂණය

භූමිය බෑවුම් සහිත ප්රදේශවල කුරුඳුපැල ස්ථාපනය කිරීමට පෙර පාංශුඛාදනය අවම කිරීම සඳහාසමෝච්ච කානු හා ගල් වැටි යොදා පාංශු සංරක්ෂණය කිරීම වැදගත්වේ.
ශාක කප්පාදුව හා පුහුණු කිරීම
ශාක කප්පාදුව හා පුහුණු කිරිම මාස 06 කට වරක් සිදු කිරිම අත්යවශ්ය වේග  කෙලින් වැඩෙන සෘජු කඳන් ලබා ගැනීම සඳහා අමතරව ඇති පාර්ශ්ව්ක අතු සමඟ දුරුවල අංකුර හා රෝගී අංකුර ඉවත් කිරීම කල යුතුයග මෙසේ කප්පාදු කිරීමේදී අස්වැන්න වශයෙන් නෙලා ගත් කුරුඳු එක් කැපුමක් සඳහා නිරෝගී මොටියන් 2-3ක් ඉතිරි කිරීම වැදගත්වේ.

බෝග ආරක්ෂණය

රෝග

පොත්ත රලුවීමේ රෝගය :ෆෝමෝප්සීස් විශේෂය*

 

මෙම රෝගය කුරුඳු වගාවේ බහුලවම හමුවන රෝගි තත්වයයිග  නොම්රූ කඳන්වල ලපටි පොත්තට වැලදෙන මෙම රෝගයේ මුල්ම ලක්ෂණය දුඹුරු පැහැති පුල්ලි ලෙසට කොල පැහැති පොත්තේ දක්නට ලැබේග  ඉන් පසුව මෙය ක්රමයෙන් ව්යාප්ත විම සිදු වෙයිග
ආසාදනය දරුණු වු විට පත්ර වල අන්තර් නාරටි හරිතක්ෂය දක්නට ලැබෙන අතර රෝගය දරුනු අවස්ථාවේදි කඳන් මිය යාම වුවද සිදු විය හැකග
ආසාධිත කඳන් වල පොත්ත ගැලවීම අපහසු වන අතර ගැලවු පොත්තේ ඒ තැන් වල පැහැය වෙනස් වීමක් දැකිය හැකියග මේ නිසා සකස් කල කුරුඳු පොත්තේ ගුණාත්මය අඩු වේග රෝගය පාලනය කිරිම සඳහා ආසාධිත අතු කපා විනාශ කිරිම සහ නිවැරදි වගා පිලිවෙත් ක්රම අනුගමනය කිරිම කල යුතුයග
කුරුඳු අස්වැන්න නෙලිම නියමිත කාල පරාසයකින් සිදු කිරිමටද නුහුරු පෑහීම් කර පඳුරු පිරිසිදුව තබා ගැනිමද රෝග පාලනයට ඉතාමත් වැදගත් වේග
රසායනික රෝග පාලනය සඳහා 1‍්‍ර බෝඩෝ මිශ්රණය හෝ තඹ අඩංගු දිලිර නාශකයක් ඉසිම කල හැකියග මේ සඳහා ටැබුකොනසෝල් අඩංඟු දිලීර නාශක වුවද භාවිතා කල හැක.



සුදු මුල් රෝගය


මේ සඳහා හේතු කාරක දිලිරය පෝමස් නොක්සියස් ලෙස හඳුනා ගෙන ඇතග  කලින් රබර් වගා කරන ලද ඉඩම් වල රබර් ගලවා කුරුඳු වගා කොට ඇති නම් මෙම රෝගයට කුරුඳු පඳුරු ගොදුරු විමේ හැකියාව වැඩියග  පත්ර කහ පාට විමත් පත්රවල ප්රාණවත් භාවය අඩු වි පහලට එල්ලා වැටිමත් ශාක මිය යාමත් දැකිය හැකි ලක්ෂණ වේග  ආසාධනය වු ශාකවල මුල් පරීක්ෂා කිරිමේදි සුදු පැහැති දිලිර ජාලය දැකිය හැකියග
රෝගය පැතිරිම පාලනය කිරිම සඳහා ආසාධිත පඳුරු ගලවා පුලුස්සා දැමීමත් කුරුඳු පඳුරේ පාදස්ථ ප්රදේශය පිරිසිදුව තබා ගැනිමත් කල යුතුයිග  ආසාධනය වු ගස්වල පඳුර පාමුල පාදා ගෙන්දගම් කුඩු යෙදිමෙන්දල මැරුනු පඳුරු තිබූ ස්ථානයේ අලුතින් ගස් සිටුවිමට පෙර හාරන ලද වලට ගෙන්දගම් කුඩු දමා පැල සිටුවිමත් මඟින් රෝගය පාලනය කල හැකියග මීට අමතරව ගෙන්දගම් වෙනුවට ටැබුකොනසෝල් අඩංඟු දිලීර නාශක වුවද භාවිතා කල හැකග
කුරුඳු වගාවට වැළදෙන වෙනත් රෝගයන් වන කොල අංගමාරයල දුඹුරු පුල්ලි රෝගයල පත්ර වල ඇල්ගී ඇති වීම නිසා කුරුඳු වගාවට දරුණු බලපෑමක් ඇති නොවේ.



පලිබෝධකයින්


රෝස කඳ පනුවා - ඉඛිනියුමොනිප්ටෙරා සිනමෝමියුම්

 

හානි වූ පඳුරක්                                         සුහුඹුල් සලඹයින්                       රෝසකඳපණුවාගේ
කීට අවස්ථාව          
සුහුඹුල් සතුන් කුරුඳු කඳේ පාදස්ථ ප්රදේශයේ බිත්තර දමන අතර ඉන් පිටවන කිටයින් කඳේ පටක ආහාරයට ගනිමින් පස ආසන්නයේ වු කඳ දක්වා ගමන් කරයිග  මෙම හානිය වසසින් වැඩි පරිණත කුරුඳු වගාවල බහුලව හමුවේග  එමෙන්ම දුර්වල බෝග කළමණාකරනයද මෙම කෘමියාගේ හානිය වැඩි වීමට හේතුවක් වෙයිග  මෙම සතුන්ගේ හානියේ ප්රථිපලයක් ලෙසට අලුතින් හටගන්නා අංකුර මිය යාමල සමහර පරිණත කඳන් පාදස් ප්රදේශයෙන් කඩා වැටිමල අලුත් අංකුර හටගැනීම දුර්වල විම ආදිය සිදුවිය හැකියග  අවසානයේදි සම්පූර්ණ පඳුරම මිය යාම සිදු වෙයිග
මෙම හානිය සාර්ථකව මර්ධනය කිරිමේ ක්රමය ලෙසට කුරුඳු පඳුරේ පාදස්ථ ප්රදේශයට පස් එකතු කිරිම සඳහන් කල හැකියග  එමෙන්ම පාංශු සංරක්ෂණ ක්රම යෙදිමෙන් වගා ඉඩමේ පාංශු ඛාදනය අවම කිරිම කල යුතුයිග  හානිය දරුණු ලෙසට පවති නම් රසායනික මර්ධන ක්රම ලෙසට කාබොෆියුරාන් හෝ ක්ලෝරොෆයිරිෆොස් අඩංඟු කෘමි නාශක භාවිතා කල හැකියග
එතරම් දරුණු බලපෑමක් නොවන කෘමි හානි ලෙසට කුරුඳු රිකිලි විදින ගුල්ලාල පැල උකුණා සහ මයිටාවන්ල පත්ර උමං තනන්නන් හා කුරුඳු සමනලයින් හැඳින්විය හැකිය.

අස්වනු සහ පසු අස්වනු ක්රියාකාරකම්

Fකුරුඳු පැල ක්ෂේත්රයේ සිටුවා අවුරුඳු 03 කට පසුව මුලින්ම අස්වැන්න නෙලිම සිදුකල හැකියග  අවුරුද්දකට දෙවතාවක් කුරුඳු කැපිම සිදුකල හැකියග  කුරුඳු කඳේ අස්වැන්න ලෙස ගන්නා පොත්ත දුඹුරු පැහැ වි කඳේ විශ්කම්භය සෙගමීග 3-5 ක් පමණ වන අවස්ථාවේදි කැපිම සිදුකල යුතුයිග කඳේ වූ පොත්ත සීරිමට ප්රථම ගසේ අතු සහ පත්ර ඉවත් කල යුතු අතර කපා ගන්නා ලද කුරුඳු කඳන්  එම දිනයේම පොතු ගැලවීම කරගත යුතුයිග  පොතු ගැලවීමේදී පළමුව පිටතින් ඇති සුඹුල සූරා ඉවත් කල යුතු අතර පිත්තල  දන්ඩකින් පොත්ත හොඳින් මෘදුවන ලෙසට ඇතිල්ලිය යුතුයිග  ඉන් පසුව කොටස් වශයෙන් පොත්ත ගලවා ගැනිම සිදු කල යුතුයිග  මේ සඳහා සුදු යකඩ පිහි තුඩක් භාවිතා කල යුතුයිග  ගලවා ගන්නා ලද පොතු මද සුර්යාලෝකයේ පැය කීපයක් වියලීමට තැබිම මගින් පොත්ත ඇතුලට රෝල් විම ආරම්භ වේග  ඉන් පසුව ගලවා ගන්නා ලද කුරුඳු පොතු එකට එකතු කර සන්ධි කර දිග කුරක් සාදාගනු ලැබේග  මෙය කුරුඳු කුරු ලෙසට හදුන්වනු ලබයිග
මෙම කුරුඳු කූරක සම්මත දිග අඟල් 42 කිග  කුරුඳු කුරේ ඇතුලත කුඩා කුරුඳු පොතු කැබලි වලිනි පුරවා ගනු ලබන අතර ඉන් පසුව පවනේ වියලිම සඳහා දින 4 – 7 ක් පන්දලම තුල අතුරා තැබිම කල යුතුයිග
සම්මත ගුණාත්මක ලක්ෂණ
කුරුඳු කූරු වල තිබිය යුතු ගුණාත්මක අවශ්යතා
ලක්ෂණ   
සුවඳ     කුරුඳු වලට අවේනික සුවඳ තිබීම
වර්ණය    ලා දුඹුරු සිට දුඹුරු පැහැය
තෙතමන ප්රමාණය
කුරුඳු කූරු වල 15‍්‍ර සහ අනෙක් නිෂ්පාදන වල 12‍්‍ර
වාෂ්පශීලි තෙල්    1‍්‍ර කුරුඳු කූරු වල
0ග7‍්‍ර අනෙක් නිෂ්පාදන වල
මැරුණු කෘමීන් ගණන :කිගග්රෑගඑකකට කෘමීන් සංඛ්යාව
4
ක්ෂීරපායී සතුන්ගේ මල ද්රව්ය ප්රමාණය බර අනුව :පටරැුනට*
2
අනෙක් සතුන්ගේ මල ද්රව්ය ප්රමාණය බර අනුව :පටරැුනට*
4
දිලීර ආසාදිත කැබලි ප්රමාණය
බර අනුව ප්රතිශතය
1
කෘමී හානි කරන ලද කැබලි ප්රමාණය බර අනුව ප්රතිශතය
1
වෙනත් බාහිර අපද්රව්ය
බර අනුව ප්රතිශතය
5

කුරුඳු කූරු සඳහා වර්ගීකරණය
ශ්රේණිය

Character

 

Smell

Inherited smell of cinnamon

Colour

Light brown to brown

Moisture content

14% for quills and 12% for other products

Volatile oil

1% for quills and 0.7% for other products

No. of dead insects (no./kg)

4

Mammalian fecal matter (mg/kg)

2

Other fecal matter (mg/kg)

4

Pieces with fungus attacked (% weight)

1

Pieces with insects damages ( %  weight)

1

Other extraneous matter (% weight)

05

 

Specifications for cinnamon quills

 

Grade

Diameter (max. mm)

Min. no. of 42”

long quills per kg

% rough quills per kg

Min. length of quills in a bail

Max. % of single quality quills per bail

Alba

6

45

None

200

1

Continental (C )

         

C00000 Sp.

6

35

10

200

1

C00000

10

31

10

   

C0000

13

24

10

   

C000

16

22

15

   

C00

17

20

20

   

C0

19

18

25

   

Mexican (M)

         

M00000Sp.

16

22

50

200

2

M00000

16

22

60

   

M0000

19

18

60

   

Hamburg (H)

         

H1

23

11

25

150

3

H2

25

9

40

   

H3

38

7

60

   
 

 

කුරුඳු කූරු වල විශ්කම්භය :උපරිම* :පප*    කිලෝ ග්රෑම් 1ක අඩංඟු වන අඟල් 42 අවම කූරු ගණන    ගොරහැඩි ප්රමාණය :උපරිම* ප්රතිශතයක් ලෙස    බේලයක
අඩංඟු කුරුඳු කූරු වල අවම දිග :පප*    කුරුඳු බේලයක
අඩංඟු විය හැකි එම ගුණාත්මයෙන්ම කුරුඳු කූරු කැබලි ප්රමාණය :උපරිම* බර අනුව ප්රතිශතයක් ලෙස
ඇල්බා    6    45    අඩංඟු නොවිය යුතුය    200    1
කොන්ටිනෙන්ටල්                    
ක්‍00000 අමතර විශේෂ    8    33    5    200    1
ක්‍00000    10    30    10        
ක්‍00000    12    27    15        
ක්‍0000    16    22    15        
ක්‍000    18    20    20        
මෙක්සිකන්                    
00000 විශේෂ    16    22    60    200    2
00000    18    20    60        
0000    21    15    60        
හැමිබර්ග්                    
්‍ය1    23    10    25    150    3
්‍ය2 විශේෂ    25    9    40        
්‍ය2    32    7    55        
්‍ය3    38    6    65        


ඖෂධමය සහ රසායනික ගුණාංග
කුරුඳු කොල තෙල් වල ප්රධාන රසායනික සංගටකය ඉයුජිනෝල් වන අතර කුරුඳු පොතු තෙල් වල ප්රධාන රසායනික සංගටකය සිනමැල්ඩිහයිඩි වේග එසේ නමුත් සත්ය කුරුඳු වල රසායනික සංගටක ඉතා විශාල ප්රමාණයක් තිබීම හේතුවෙන් මේවාට අවේණික වු සුවඳක් සහ රසයක් ලැබී ඇතග
ඖෂධීය ප්රයෝජන සඳහා ද කුරුඳු යොදා