Mol Boda Nagula මොල් බොඩ නගුල (Reversible Moldboard Plough)

 

රෝද දෙකේ ට්‍රැක්ටර් සඳහා භාවිතා කරනු ලැබේ. 15cm 30cm දක්වා ගැඹුරට පස පෙරලිය හැක.

 

තද පසක් සහිත වගාබිමක බිම් සකස් කිරීම සඳහා යොදාගත හැකි උපකරණයකි.

 

පෙරළෙන පස් පිඩැල්ලේ ප්‍රමාණය අඩුවැඩි කර ගැනීමට උචිත පරිදි සීරු මාරු කිරීමේ පහසුකම්ද මෙහි ඇති විශේෂත්වයකි