Mullu මුල්ලු

 

තද පස බිද වෙන්කර ගැනීමට, බෝග පේලි හො ගස් වටා පස බුරුල් කිරීමට උපකාර වේ. මේවා උදලු මුල්ලු හා පාගන මුල්ලු ලෙස වර්ග කළ හැකිය

 

කූරු තුනකින් හෝ හතරකින් යුක්ත තලයක ප්‍රමාණය 200cmx 150cm , 240x175 හා 240x180 වන පරිදි මෙම උපකරණ නිපදවන ලැබේ.