Osu Uyanak ඔසු උයනක් 

 

ඔසු උයනක් යනු

අපට අවශ්‍ය වන ඖෂධීය වටිනාකමකින් යුතු ගස්,වැල්.පඳුරු පැළෑටි , අල වර්ග වැනි දෙයින් පිරුණු බිමකි. මෙම බිමෙහි ක්‍රමවත් ආකාරයටවැවිය යුතුය. ඉඩ තිබෙන ඕනෑම   තැනක මෙිවා වගා කල හැකිය.

 

ඔසු උයනක් සැකසිය හැකි ස්ථාන

 පාසල්බිම

ගෙවත්ත

කාර්‍යාලය අවට හ‍ිස් බිම

වැට මායිම් තුල

වගාබෝග අතර

පෝච්චි වල

ඔසු උයනක ඇත් වැදගත් කම

වාතය පිරිසිදුව තබා ගැනිම

ජල සම්පත පෝෂනය  කිරිම

සෙවන සැපයීම

පාංශුසංරක්ෂණය

ආහාර පලතුරු පිරිසිදුව භාවිතයට ගැනිම

 

ඔසු උයනක් නිර්මානය කිරිමට පෙර සැළකිලිමත් වියයුතු කරුණු

සුදුසු බිමක් තෝරා ගැනිම

ස්වභාවික ආපදා අඩුවෙන් සිදුවන ස්ථානයක් වීම

පහසුවෙන් ලගා විය හැකිවීම

                              ජලය නොරැදෙන ස්ථානයක් වීම

ජල පහසුකම් ඇති සාරවත් පසක් වීම

ඔසු බීජයක් තවන් කරන විට

වැලි මාධ්‍යක ඖෂධ හෝ දඩු කැබලි සිටුවීම

                            එම පැල ගෙදරදීම අපට සොයා ගත හැකි,ටිං ,පොල් ලෙලි බෝතල්වැනි දෙයක පැල කිරිම

                            වැලි පස් කොම්පොස්ට් සමාන කරමින් කොහුබත් යොදා සාදා ගැනිම

වගාව සාර්ථක වී‍මට නම්

වගාවට ගන්නා පැලෑට් නියමිත පරතර වලට අනුව සිටුවීම

අරළු, නෙල්ලි, බුළු,වැනි ඖෂධ වල පරතරය අඩි 15ක් පමන වීම

වැල් වර්ග වැනි දෑ ලග ලගම සිටුවීම

වගා කල හැකි පැල වර්ග

 

කොල කැද වලට ගන්නා ඖෂධ

ඔසුපැන් සදහා ගන්නා ඖෂධ

සර්ප විෂ සදහා ගන්නා ඖෂධ

කැඩුම් බිදුම් වලට ගන්නා ඖෂධ

ඖෂධීය වෘක්ෂ

ගොටුකොල

ඉරමුසු

කරපිංචා

දොබ

බුළු

මුගුනුවැන්න

නෙල්ලි

කඩුපහර

කොහෙඹ

කුබුක්

හාත වාරිය

රණවරා

කොහොඹ

බැලතණ

දොබ

කරපිංචා

බෙලි

දිවුල්

අංකෙන්ද

නා

කොහිල

නිරමුල්ලිය

දෙහි

රදලිය

මාදං

කුප්ප වේනිය

අක්කපාන

කහ

මදටිය

මොර

එළබටු

කොත්ත   මල්ලි

එකාවේරිය

කැප්පිටියා

බෙලි

කටු අනෝද

පොකුරු වදමල්

සත්සද

හීං උදුපියලිය

සුදුහදුන්

හීං බෝවිටියා

බක්මී

මදුරඅතලා

එරබුදු

තොට්ල

ඖෂධීය වෘක්ෂ

 

 

 

 

ඖෂධීය පදුරු

ඖෂධීය  වැල්

ඖෂධීයපැළෑටි

ඖෂධීය අලවර්ග

අං කෙන්ද

මලිත ‍

හාතවාරිය

රත්නිට්‍රල්

ඉගුරු

ඇබරුල්ල

දෙළුම්

රසකිද

අසමෝදගම්

කහ

අශෝක

ආඩතෝඩ

වෙනිවැල්

හීං මදුරුතලා

හුලංකීරිය

තොටිල

නික

සමන් පිච්ච

බිං කොහොඹ

සීනි අල

අහුං

එඩරු

වැල්පෙනෙර

ඉරිවේරිය

නිල් පුරුක්

ඇක්ටේරියා

රත්මල්

තිප්පිලි

කඩුපහර

දං අල

රත් කෑල

කපු

කටරොඩු

කලාදුරු

 

 

 

 

ගංසූරිය

හීං අරත්ත

කිරිබදු

එළබටු