Rijaraya 1 රිජරය (1)(Ridger)

 

වගාබිමේ වැටි හා කාණු මෙන්ම පාත්ති සකසාගැනීමට උපකාරවේ. මෙහි හැඩ ලෑලි දෙකේ මුහුණත පාමුල වානේ කැපුම් තල කොටස සවිකර තිබේ. ද්විරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කළ හැක. කාර්යක්ෂමව වගා භූමිය තුළ භාවිතා කළ හැකි උපකරණයකි.