Rijaraya 2 රිජරය (2) (Ridger)

 

රෝද දෙකේ ට්‍රැක්ටරයට යෙදීමේදී රිජරය සම්බන්ධ කර වගා භූමියේදී භාවිතා කරයි. බඩ ඉරිඟු, රටකජු, මඤ්ඤොක්කා හා බතල වගාවන්හි වැටි දැමීම සඳහා භාවිතා කරයි. මේ නිසා බෝගයට උචිත ලෙස පස් වැටියක් ලෙස මින් නිර්මාණය වන අතර හොඳින් බෝගය වර්ධනයට හා හොඳ අස්වැන්නක් ලබා ගැනීමටද හේතු වේ. දිනකට අක්කර 1 1/2ක් පමණ වැටි දැමිය හැකි නිසා කාර්යක්ෂම උපකරණයක් ලෙස සැලකිය හැකිය.