Sawal සවල්

 

ගෙවත්ත තුළ පඳුරු හෝ ශාක සිටුවා ගැනීමට හා අල සහිත පැළ ගලවා ගැනීමට උපකාරකරගත හැක. වෘත්තාකාර කෙළවරක් ඇති සවල දිග හැඩති සවල හා කුඩා සවල් ආදී ලෙස වර්ග කිහිපයකින් අවශ්‍යතාවන්ට අනුව සැකසු සවල් දැකිය හැක.