Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ kohomda aga

Thati Nagula තැටි නගුල (Pisc Plough)

 

සෑම කැපුම් තැටියක් සඳහාම එහි ඉදිරිපස ඉහළින් සීරුමාරු කළ හැකි ආකාරයේ මඩ පූරණයක් සවි කර ඇත. කැපෙන පස් පිඩැල්ල මුනින් අතට පහසුවෙන් පෙරලාගත හැකි වීම මෙහි විශේෂත්වයයි.

 

සිව් රෝද ට්‍රැක්ටරය සඳහා භාවිතා වන උපකරණයකි. මෙමගින් පස 20cm - 30cm ගැඹුරට පස පෙරලාගත හැක.

 

නව පස සාරවත් පස කඩා පිඩලි වශයෙන් පෙරළා ගැනීමට යෝග්‍ය වේ. තැටි කිහිපයක් එකක් පසු පස එකක් ලෙස සකසා ඇත



lanka