Piyasena Guruthuma පියසේන ගුරුතුමා
Hot Kello

Udala උඩල

 


ව්‍යාප්තිය -

බටහිර අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගා කළ හැකි ය.

 

රූපාකාරය -

පත්‍ර විශාල ය. රවුම් ය. අල වැලේ මුල රවුම් විශාල අල හටගනී. අල වැල මුදුනේ කුඩා රවුම් අල හටගනී. මෙහි වල් දර්ශ ද ඇත. වල් දර්ශයේ පත්‍රවලත් අලවලත් සුදු පුල්ලි ඇත. ගැමියෝ මේ වල් දර්ශය පණු කොඩොල් යනුවෙන් හඳුන්වති. මේවා ආහාර පිණිස නො ගත්ත ද ඖෂධ පිණිස ගනී.

 

පෝෂ්‍ය ගුණය -

අර්තාපල්වලට බෙහෙවින් සමාන ය. පිෂ්ටය අධික ය.