Walawal Haranaya වළවල් හාරනය (Post hole bigger)

 

එකිනෙකට මුහුණලා අර්ධ වක්‍ර වූ වානේ තහඩු දෙකක් එකට සම්බන්ධ කර එයට දිගු මිටවල් දෙකක් එයට සවිකර නිර්මාණය කර ඇත. ගොවිපල අවශ්‍යතා සඳහා භාවිතාකළ හැකි අත් උපකරණයකි