Yatipas Nagula යටිපස් නගුල

 

පසෙහි ජලය හොදින් පොළව තුළට කාන්දු වීමට හා බෝගයන්හ් මුල මණ්ඩලයට ගැඹුරට පැතිර යාමට පාංශු ස්ථරය බිඳ දැමීමට මෙන්ම පස බුරුල් කරගැනීමට උපකාරිවේ.

 

සිවු රෝද ට්‍රැක්ටර් සඳහා භාවිත වන උපකරණයකි. සාමාන්‍යයෙන් 50cm - 60cm ගැඹුරට පස බිද ගැනීමට උපකාරී වේ.