Rukshan Jayathilaka Advertisement

2017 January 02 - 08 Week Lagna Palapala ලග්න පලාපල

මේෂ             පවුලේ විශේෂ කටයුතු
උදාවන මේ සතියේ පවුලේ විශේෂ කටයුතු කීපයක් ඇරඹීමට මග සැලසෙන  කාලයකි. දරුවෙකුගේ අසනීපකාරී තත්වයක් හේතුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙයි. අමනාප වූ හිතවෙතකු තමා සොයාගෙන  එන බවක් පෙනේ. සිතය මැද කාලය වන විටදී  එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී  විය යුතු අතර හදිසි වැටීම් තැලීම් වැනි අනතුරු  තත්වයකට මුහුණපෑමට සිදුවෙනු ඇත. රැකියාවේ  කටයුතු පිළිබඳ වෙනදාට වඩා වරප්‍රසාද කීපයක් හිමි කරයි. පවුලේ සැලසුමක් වෙනුවෙන් වැඩි ශ්‍රමයක්  වැය  කිරීමට  සිදුවෙන කාලයකි. හදිසි ධන ලාභයක් හෝ ලොතරැයි  වාසනායක් වැනි  ජයග්‍රහණය  උදාවන ලකුණු  පෙන්නුම් කරයි. සති අන්තයේදී  හිතුවක්කාර  තීරණයක්  හේතුවෙන් අවාසිදායක තත්වයක් ඇති කරයි. නිවසේ ධානමය  පිංකමට  කටයුතු සැලසෙන කාලයකි.
සුබ දිනය    :- අගහරුවාද, සිකුරාදා
සුබ වර්ණය    :- රතු
ජය අංකය    :- 9, 6

 

වෘෂභ        දරුවෙකු පිළිබඳ පුවතක්
වෘෂභ ලග්න හිමි ඔබගේ වගකීම් බහුල  වන සතියකි. එහෙත් පදිංචිය සම්බන්ධ  වෙනස්කම් කීපයක් සිදුවන අතර  නිතර පදිංචි  ස්ථානයෙන් පිට වාසය  කිරීමට සිදුවන බවක් පෙනේ. දරුවෙකු පිළිබඳ විශේෂ පුවතක් අසන්න ලැඛෙන අතර විශේෂ තර`ග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට ද  සිදුවේ. යන එන ගමන් පිළිබඳ කල්පනාවෙන්  කටයුතු කරන්න.  පැරණි  සම්බන්ධතාවයක් අලූත් වන ලකුණු පෙන්නුම් කරන කාලයකි. දේපල  ගනුදෙනුවකින් පිළිබඳ විශේෂ ලාභයක් හිමි කරයි.  නිකරුනේ වියදම් වැඩි කරන කාලයකි. දරු ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වීම යහපත් කරයි. අලූත් දේ මිලදීගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ද ඉටුවන ලකුණු පෙනේ.  නොසිතූ ලෙස රැකියාවේ ගැටලූ කීපයකටද  මුහුණ පෑමට සිදුවෙයි.
සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :- රෝස,කොළ
ජය අංකය    :-  6,5

 

මිථුන              අසනීපකාරී තත්වයක්
මිථුන ලග්න හිමි ඔබගේ සහෝදර බැඳීම් වලට බාධා වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එහෙන්ම පවුලේ ගැටලූ සහගත තත්වයකට ද  මුහුණ පෑමට  සිදුවෙයි. අන්සතු වස්තු ලාභයක්  වෙනුවෙන් ද වෙහෙසීමට සිදුවන කාලයකි. ගතට සිතට පීඩාකාරී  සිතුවිලි ඇති කරයි. වරින් වර ඇති කරන අසනීපකාරි තත්වයක්  හේතුවෙන්  රෝහල් ගත වී ප්‍රතිකාර  ලබා ගැනීමට සිදුවෙයි. සතිය මැද  කාලයේදී පවුලට අලූත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙනේ. කලකින්  නොදුටු හිතවතෙකු  හමුවීමට අවස්ථාව සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. විදේසගත ඥාතියෙකුගෙන් උපකාර කීපයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.
සුබ දිනය    :- බදාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  5.3

 

කටක                ඉවසීම සුභයි.
උදාවන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ නොසිතූ ලෙස බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. නිතර වයසින් අඩු අය සමග ඇසුරට කටයුතු සැලසෙන  බවක් පෙන්නුම් කරයි. යන එන ගමන් පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. විවාහ ගිවිසුමකට බාධාකාරී බවක් ඇති කරයි. අලූත් දේපල මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවනු ලකුණු  පෙනේ. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක  තත්වයක් ඇතිකරයි. පවුලට අලූත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි.
සුබ දිනය    :-  බදාදා, සිකුරාදා
සුබ වර්ණය    :-  සුදු, කී්‍රම් පැහැය
ජය අංකය    :- 2, 5,9

 

සිංහ            හදිසි තීරණ
සිංහ ලග්න ඔබගේ සතියේ මනසට පීඩාකාරී සිතිවිලි කීපයක් ඇති කරන කාලයකි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. එමෙන්ම නිතර තමාට කේන්ති යන කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි. තමා සිටි තැනින් පහත් තත්වයට වැටිමට ඉඩ ඇති බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩුවන කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම යහපත් කරයි. දරුවෙකුගේ මෙතෙක් පැවැති වගකීමකින් නිදහස් වීමට කටයුතු  යෙදේ. නිතර ආගමික කටයුතු සඳහා හෙසෙන කාලයකි. පවුලේ අය සමග විශේෂ ගමනකට කටයුතු සැලසේ.
සුබ දිනය    :- ඉරිදා, අ`ගහරුවාද
සුබ වර්ණය    :- රතු ,තැඹිලි
ජය අංකය    :- 1, 9

 

කන්‍යා            උත්සව අවස්ථාවක්
මේ සිතය උදාවත් සමග කන්‍ය ලග්න හිමි ඔබගේ අවිවේකී බවින් නිදහස්වීමට කටයුතු සැලසෙන  කාලයකි. එමෙන්ම  වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. පවුලේ කෙනෙකුගේ දුරස්වීමක්  තුලින් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගීවීමට කටයුතු සැලසෙන කාලයකි.  පවුලේ කෙනෙකුගේ අසනීප තත්වයක් පිළිබඳ අසන්න ලැඛෙන කාලයකි. සතිය මැද කාලයේදී වරින් වර හට ගන්නා දණිහිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට යහපත් කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම  යහපත් කරයි. හදිසි විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.
සුබ දිනය    :- සිකුරාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  2, 6


තුලා        හදිසි විදෙස්ගතවීමක්
තුලා ලග්න හිමි ඔබගේ පවුලේ කටයුතු වෙනුවෙන් විශේෂ වෙහෙසීමක් දැරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන නමුදු පවුලේ කෙනෙකු වෙනුවෙන්  විශේෂ මුදලක් වැය කිරීමට ද අවස්ථාව සැලසේ. අසල්වැසි ආරවුලක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. හදිසි විදේස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. පරම්පරා  ගත දේපල ගැටලූවක් හේතුවෙන් සහෝදර මතභේදයක් ඇතිවීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවකට ඉඩකඩ  ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ  කල්පනාකාරී වීම යහපත් කරයි. තීරණ ගැනීමේදී  දුර දිග  බලා කටයුතු කිරීම යහපත් වනු  ඇත. සති අන්තයේදී  ළ`ගින් ඇසුරු කරන අයෙකු  නිසා කරදරකාරී බවක් ඇතිවන බවක් පෙනේ.
සුබ දිනය    :- ඉරිදා, සඳුඳා
සුබ වර්ණය    :- තැඹිලි, සුදු
ජය අංකය    :- 1, 7

 

වෘශ්චික        සහෝදරයන් වෙනුවෙන් කාලය
මේ සතිය උදාවනවාත් සමග වෘශ්චික ලග්න හිමි ඔබට  මානසික අවිවේකය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. පවුලේ කෙනෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. යන එන ගමන් වලට බාධාකාරී බවක් ඇති වනු ඇත.  පිය පස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. සතිය මැද කාලයේදී සහෝදරයෙකුගේ කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක්  අසන්න ලැබේ.  අලූත් ගේ දොර පදිංචියක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.  රැකියාවේ  කටයුතු සම්බන්ධ ස්ථාන වෙනසකට හෝ දුර පළාතකට  යාමට කටයුතු  සැලසේ. එමෙන්ම  මුදල් ගනුදෙනුවකින්  වාසිදායක තත්වයක් ඇතිවන අන්දමේ කටයුතු  කීපයක් යෙදේ.  ආගමික නායකන්ගේ පිහිට  පැතීමෙන් ගතට සිතට  සැනසලිදායක  තත්වයක්  ඇති කරයි. හදිසියේ  යෙදෙන දුර ගමනක්  හේතුවෙන්  තමාට නොසිතූ  ලෙස වාසි කීපයක් සැලසේ.
සුබ දිනය    :- ඉරිදා, අ`ගහරුවාදා
සුබ වර්ණය    :- රතු, කහ, තැඹිලි
ජය අංකය    :-  3, 9

 

ධනු                පරම්පරා ගත දේපල උරුමයක්
ධනු ලග්න හිමි ඔබගේ  මේ සතිය උදාවනත්  සමග ඔබට පවුලේ කෙනෙකුගෙන් බලපොරොත්තු  නොවූ විරූ වාසි රැසක් අත් කරයි. පරම්පරාගත දේපල ලාභයකට ද කටයුතු සැලසෙන කාලයකි. වෙනදාට  වඩා අතමිට  මුදල් ගැවසෙන  බවක් පෙන්නුම් කරයි. විශේෂ කෙනෙකුගේ  ඇසුරට  කටයුතු සැලසෙන කාලයකි. හදිසි ධන ලාබයකට  ඉඩ ඇති කලායක් බැවින්  කල්පනාවෙන් කටයුතු කරන්න. අලූත් නැදෑ හිතමිතුරන් දැන හඳුනා ගැනීමට ඉඩසැලසේ. අසල්වාසීන් අතර හොඳ හිත දිනා ගනී. එහෙත් සතිය මැද කාලය වන විටදී  වරින් වර මානසික පීඩා ඇති වන අන්දමේ කරුණු කීපයක් යෙදනු ඇත. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් ද ගත සිත වෙහෙසීමට සිදුවෙයි.
සුබ දිනය    :- බ්‍රහස්පතින්දා
සුබ වර්ණය    :- තැඹිලි, ලා නිල්
ජය අංකය    :-  1, 6

 

මකර            ඥාතියෙකුගේ පැමිණීමක්
මකර ලග්න හිමි ඔබගේ සතියේ පැවති ගැටලූ  කීපයකින් නිදහස්වීමට  කටයුතු සැලසේ. විශේෂ තීරණයක් හේතුවෙන් දුර වෙසෙන ඥාතියෙකුගෙන් පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත.  අතමිට මුදල් ගැවසෙන කාලයකි. අමතර ආදායම් මාර්ග වලට ද ඉඩ සැලසේ.  පවුලේ වගකීම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනු බවක් පෙනේ. එමෙන්ම  පවුලේ වැඩිහිටියෙකුගෙන් දෝෂාරෝපණ එල්ලවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී පවුලට අලූත් සාමාජිකයෙක් එක්වන ලකුණු  පෙනේ. ළ`ගින් ඇසුරු කරන අයෙකු නිසා තමාට කරදරකාරී බවක් ඇති කරයි. විවාහ ගිවිසුමක් වෙනුවෙන් තීරණ ගැනීමේදී  කල්පනකාරී වීම යහපත් කරයි. පවුලේ කෙනෙකුගේ කරදරකාරී බවකින් නිදහස්වීමට කටයුතු සැලෙසෙන කාලයකි.
සුබ දිනය    :- අ`ගහරුවාදා, සෙනසුරදා
සුබ වර්ණය    :-  රතු, නිල්
ජය අංකය    :- 9, 6

 

කුම්භ            වයසින් අඩු අය සමග ඇසුර
කුම්භ ලග්න  හිමි ඔබගේ  සතිය ආරම්භයත් සමග වයසින් අඩු අය සමග  ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. විශේෂ තර`ග විභාගයක් වෙනුවෙන් සහභාගීවීමට  කටයුතු සැලසෙන කාලයකි. එමෙන්ම නැති වූ දෙයක්  නැවත ලබා ගැනීමට කටයුතු සැලසේ. පවුලේ කෙනෙකු නිසා නොසිතු කරදර බාධාවලට ලක්වීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම්  කීපයක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. නිතර නිවසට යන එන කෙනෙකු   පිළිබඳ කල්පනකාරී වීම යහපත් කරයි. අසල්වැසි  උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හේතු සැලසේ. විශේෂ  උත්සව අවස්ථාවකට සහභාගී වීමට කටයුතු සැලසෙන කාලයකි.  නිවසට අලූත් දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. සති අන්තයේදී මුදල් අඩුපාඩු කීපයක් ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :-  රතු, කහ
ජය අංකය    :-  2, 7

 

මින            දුර පළාතක ගම න්
මීන ලග්න හිමි ඔබගේ මේ සතිය ආරම්භයත් සමග මෙතෙක් පැවැති කරදර කීපයකින් නිදහස් වීමට  අවස්ථාව සැලසේ. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා වාසි කීපයක් ඇති කරයි.  ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. වරින් වර හට ගන්නා හිසේ අබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පවුලෙග් කෙනෙකුගේ විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. පවුලේ විශේෂ භෝජන
සංග්‍රහයට ද  සහභාගීවීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර ගේ දොර පදිංචියෙන් ඈත්ව සිටීමට අවස්ථාව සැලසේ. නිතර වයසින් වැඩි අය සමග ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. විශේෂ ගිවිසුමකට  සම්බන්ධ වීමට  අවස්ථාව උදා කරයි. සති අන්තයේදී දරුවෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

සුබ දිනය    :- බ්‍රහස්පතින්දා, ඉරිදා

 

සුබ වර්ණය    :-  කහ, රෝස, තැඹිලි
ජය අංකය    :-  1, 4, 9

 


ජෝතිර්වේදී ජෝතීර් පර්යේෂක, විශාරද සාම ශී්‍ර විශ්ව කලා කීර්ති, රුක්ෂාන් ජයසේකර,
ඉසිස`ද ජෝතීෂ්‍ය පර්යේෂණ ආයතනය,  හක්මණ පාර මාතර

දු.ක. 071 - 5709000 / 077 - 5589000 / 041 - 5709000