2018 අඳුත් අවුරුදු ලිත 

නව සද බැලීම

2018 ක් වූ මාර්තු් මස 18 වන ඉරිදා ද, අප්‍රේල් මස 20 වන සිකුරාදා ද නව සද බැලීම මැනවි. 

පරණ අවුරුද්ද සදහා ස්නානයට

අප්‍රේල් මස 12 වන බ‍්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි’

අලූත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 08 13 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි’

පුණ්‍ය කාලය

අප්‍රේල්් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01 49 සිට අපර භාග 02 37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල්් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01 49 ට පලමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන සෙනසුරාදා පූර්ව භාග 08 13 සිට අපර භාග 02 37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර ඉටු කිරීම මැනවි’ 

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 10 40 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ‍්‍ර කිරි බතක් අග්ගලා සහ තල මිශ‍්‍ර කැවිලි ආහාරයක් පිලියෙල කර ගැනීම මැනවි’

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 11 53 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි’

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වන සදුදා උදේ 10 16 ට සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල් පත්ද තබා දිවුල් පත් යුෂ මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි’

රැුකිරක්ෂා සදහා පිටත්ව යෑම

අප‍්‍රරියේල් මස 19 වන බ්‍රහස්පතිඳා උදේ 06 03 ට රන්වන් හෝ කහ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී‍්‍ර කිරි බත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි’
 

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න












2018 aluth aurudu litha

2018 aluth aurudu litha,2018 aluth aurudu litha,2018 aluth avurudu litha,2018 awrudu neketh,awrudu neketh,,avurudu nakath,awurudu nakath 2018,aluth avurudu nakath,aluth aurudu neketh sittuwa,Auspicious Times for New Year 2018,New Year Auspicious Times Aurudu Nakath 2018

2018 aluth aurudu litha

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න 2018 aluth aurudu litha 2018 aluth aurudu litha,2018 aluth aurudu litha,2018 aluth avurudu litha,2018 awrudu neketh,awrudu neketh,,avurudu nakath,awurudu nakath 2018,aluth avurudu nakath,aluth aurudu neketh sittuwa,Auspicious Times for New Year 2018,New Year Auspicious Times Aurudu Nakath 2018