Ranbanda Guruthuma sinhala wal katha 2013

Aparadhakaruwan Bihi Karawana Grahayooga අපරාධකරුවන් බිහි කරවන ග්‍රහයෝග


අද සමාජය තුල නොයෙකුත් ආකාරයේ අපරාධ සහ අපචාර ක්‍රියාවන් බහුලව සිදුවේ.බොහෝ දෙනෙක් අසන පැනයක් වන්නේ එවැන්නන් බිහිවන ග්‍රහ පිහිටීම් මොනවාද එවැනි පුද්ගලයින් ජ්‍යෝතිෂය තුලින් කල් ඇතිව හඳුනාගත හැකිද යන්නයි.

විශේෂයෙන් අපරාධ සිදු කරන්නන්ගේ ජන්ම පත්‍ර වල අධ්‍යාත්මය සහ මානුෂීය ගුණ දහම් නිවේදනය කරන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දුර්වලව පිහිටා ඇති බව පොදු සිද්ධාන්තයක් ලෙස හඳුන්වා දිය හැකිවේ.
එවන් අයට පව් පින් ගැන හෝ අනෙකුත් අයගේ ජීවිත ගැන තැකීමක් නොමැත.පාප පීඩිත හෝ නීච තත්වයෙන් යෙදෙන ගුරුගේ දුර්වල පිහිටීම් වලට අමතරව තවත් එවැනිම ග්‍රහ පිහිටීම් කිහිපයක් දෙසට අපගේ අවධානය යොමු කරමු.

* 4 වැනි භාවයෙන් පුද්ගලයකුගේ මානසික පසුබිම පෙන්වයි. 4 වැනි භාවයේ සිටින රාහුට ලග්න භාවයේ සිටින කුජගේ සහ 7 වැනි භාවයේ සිටින ශනිගේ දෘෂ්ටිය වැටීම.

* රවි හා කුජ සංයෝගවී කුමන භාවයක හෝ තැන්පත් වීම.

* ගුලික 3 වැනි භාවයේ තැන්පත් වීම.

* රවි සහ කුජ ලග්න භාවයේ තැන්පත්ව සිටියදී ගුලික 9 වැනි භාවයේ සිටීමෙන් මවුපියන් හෝ ඥාතීන් ඝාතනයට පෙලඹෙයි.

* අතිගණ්ඩ යෝගයෙන් උපත ලබා සිටීම.

* වෘශ්චික ද්වාදශාම්ෂයෙන් ඉපදීමෙන් මිනීමරුවකු සහ මංකොල්ලකරුවකු විය හැකිය.

* සෙනසුරු ලග්නභාවයේ සිටියදී කුජ 5 හෝ 7 හෝ 9 වැනි භාවයක සිටීම.

* 2 වැනි භාවයේ අධිපති කුජ හා ශනි සමඟ සංයෝග වීම.

* රවි සහ සඳු ලග්නභාවයේ හෝ ත්‍රිකෝණ ස්ථානයක සිටියදී, ගුරු කේන්ද්‍රස්ථානයක සිට සෙනසුරුගේ හෝ කුජගේ කාල හෝරාවකින් ඉපදීම.

* රවි සහ සඳු, බුධ සමඟ සංයෝගව ලග්න භාවයේ සිටීම.

* ගුරු ලග්නයේ සිටියදී කුජ 7 වැන්නේ සිටීම හෝ කුජ ලග්නයේ සිටියදී ගුරු 7 වැන්නේ සිටීම.

* සියලු පාප ග්‍රහයන් කේන්ද්‍රස්ථාන තුනේ සිටීම සමඟ සුබ ග්‍රහයෙක් කේන්ද්‍රස්ථානයක නොසිටීම

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1464848195

 


Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

aparadhakaruwan bihi karawana grahayooga අපරාධකරුවන් බිහි කරවන ග්‍රහයෝග aparada karuwan bihikarawana graha yooga aparadhakaruvan bihikaravana graha yooga

aparadhakaruwan bihi karawana grahayooga අපරාධකරුවන් බිහි කරවන ග්‍රහයෝග aparada karuwan bihikarawana graha yooga aparadhakaruvan bihikaravana graha yooga

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය aparadhakaruwan bihi karawana grahayooga අපරාධකරුවන් බිහි කරවන ග්‍රහයෝග aparada karuwan bihikarawana graha yooga aparadhakaruvan bihikaravana graha yooga