ඉසුරු පාදයේ දොරෙන් ගලන වාසනාව Isuru Padaye Doren Galana Wasanawa



මවකගෙ එකම පැතුම තම දරුවන් සතුටින් සිටිනු දැකීමයි. දරුවකු මෙලොව බිහිවූ දා පටන් මවක් මිය යන තෙක් තම දරුවන් වෙනුවෙන් සිදුකරනා යුතුකම් කිසිදු විටෙක අවසන් නොවේ. දරුවන්ගේ සතුට මවකගේ සතුටයි. දරුවකුගේ කඳුළු මවකගේද කඳුළයි. මා මේ කියන්නට යන්නා වූ කතාව සිදුවී වසර ගණනක් ගතවී ඇතත් එය ඔබ හා පැවසීමට හොඳම කාලයයි මේ.

මෙම ගෘහයේ ජීවත් වූයේ රෝගී මව සහ ඇගේ පුතකු පමණි. ගණකාධිකරණ විෂයය ඉහළින්ම සමත්වී, බි්‍රතාන්‍යයේ ඒ සම්බන්ධ වසර 5ක පශ්චාත් උපාධියක්ද ලබා එරට උසස් ගණකාධිකරණ ආයතනවල සාමාජිකත්වය ලබා ගරුබුහුමන් හිමි වුවද මෙරටදී ඔහුට අධ්‍යාපනයට සරිලන රැකියාවක් ලැබී නොතිබිණි. කෙතරම් විදෙස් ගතවීමට උත්සාහ කළද ඒවා වැළකී ගියේද නොසිතූ අයුරිනි. වයස 38ක් පමණ ගත වුණද, කෙතරම් උසස් විවාහයක් සිදුකර ගැනීමේ හැකියාව තිබුණද, විවාහ වීමට ඔන්න මෙන්න තිබියදී ඒවාද කඩාකප්පල් වූයේ නොසිතූ අයුරිනි.

තමාට මෙලෙසින් ජීවිතයේ අත්විඳින්නට සිදුවූ අමිහිරි කටුක අත්දැකීම් නිසා දැඩි චිත්තපීඩාවට හසුව හුදකලා ජීවිතයකට ඔහු නැඹුුරු වී තිබිණි. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු පාදක වූ වාස්තු දෝෂ පෙන්වාදී ඒවාට ලබාදුන් පිළියම් මෙසේය.


ඉසුරු පාදයේ ‍දොර
වාස්තු පුරුෂයාගේ ඇස්දෙක නිවෙසේ ප්‍රධාන ‍ෙදාර බව දැන් ඔබ හොඳින් දන්නවා ඇත. ඉසුරු පාදයේ පිහිටි ‍ෙදාර මඟින් ධනය මෙන්ම උසස් අධ්‍යාපනය ජන්මියාට ලබාදුනි. මෙම නිවසේ පිහිටි සුබම පිහිටීම එයයි.

බ්‍රහ්ම පාදය දුර්මුඛවීම
මෙහි බ්‍රහ්මපාදය පිහිටා තිබුණේ ජීවාගාරයේ හෙවත් සාලයේය. එහි මත කිසිදු ඉදිකිරීමක් සිදුනොකර නිදහස්ව පිහිටා තිබුණත් බ්‍රහ්ම පාදයට මුහුණලා නාන කාමරයක් පිහිටා තිබිණි. එමෙන්ම බ්‍රහ්ම පාදය මඟින් ජනනය කරන්නා වූ ධන විශ්ව ශක්තිය නිවෙස පුරා විහිදුවනු ලබන වේධන්තර රේඛාවක් නාන කාමරය හරහා වැටී තිබිණි. මෙමඟින් බ්‍රහ්ම පාදය මඟින් නිකුත් කරන්නා වූ ධන ශක්තීන් විකෘති කෙරේ. මෙයින් නිවැසියන්ගේ කායික, මානසික සතුට පිරිහේ. ජීවිතයේ හිස් බවක් ඇතිවේ. බොහෝ දේවල් ලැබීමට හිමිකම් තිබුණත් ඒවා ජිවිතයට නොලැබී යයි.

නිවෙසට නව කොටසක්
නාන කාමරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස හෝ බ්‍රහ්ම පාදය සක්‍රිය කිරීම සඳහා නිවසට නව කොටසක් එකතු කරන ලෙස උපදෙස් දුනි.


නිවෙස තුළ දෙවියන්ට පහන් දැල්වීම
මෙම නිවසේ අඳුරු කොටසක දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් පුද පූජා කර තිබිණි. දෙවියන් වෙනුවෙන් නිවෙස තුළ පහන් දැල්වීම සිදු නොකළ යුතුය. එමඟින් යහපතට වඩා අයහපත උදාවේ. එලෙසින් සිදුකළ වතාවත් නිවෙසින් එළියේ කුටියක සිදුකිරීමට උපදෙස් දුනි.

ඉඩමේ හැඩය
මෙම නිවස පිහිටියේ සකට භූමියක් හෙවත් කරත්තයක හැඩය ගත් භූමියකය. මෙවැනි ඉඩම්වල ජීවත් වීමෙන් නිතර ශෝකය හට ගනී.
ඉඩම ඍජුකෝණාස්‍රාකාර හැඩයකට සකස් කරගැනීමට උපදෙස් දුනි.
මේ සියලු වෙනස්කම් සිදුකිරීමෙන් වසර 03කට පමණ පසු විවාහ වී විදෙස් රටක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කිරීමට
ඔහුට හැකිවිණි.

උපුටා ගැනීම - http://www.sithmalyaya.com/

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රයKeethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය "ඔළුව ලොකුයි බඩ මහතයි කෙහෙතගෙ අපලේ" යැයි කුඩා වියේදී ඇසූ බව මතකය. වර්තමානයේ වුවත් කේතුගේ ....Niwaradhiwa Palathuru Puujawak Thabamu නිවැරදිව පලතුරු ...Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය. Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය niwaradhiwa palathuru puujawak thabamu නිවැරදිව පලතුරු පූජාවක්‌ තබමු niwaradiwa ....Senasuru Apalayata Biya Nowanna සෙනසුරු අපලයට බිය නොවන්නKethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය . Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය senasuru apalayata biya nowanna සෙනසුරු අපලයට බිය ....Oba Upan Dawasa Anuwa Sastharayak Danaganna ඔබ උපන් දවස ...Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රයKeethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය "ඔළුව ලොකුයි බඩ මහතයි කෙහෙතගෙ අපලේ" යැයි කුඩා වියේදී ....obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්නKethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න obath niwsa daw vimanak karagnna,ඔබත් නිවස දෙව් විමනක් කරගන්න,2018 sri katha gadarata,.සිහින කියන පලාපල Sihina Kiyana PalapalaKethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය . Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය සිහින කියන පලාපල sihina kiyana palapala ....Hadisi Dhiyunuwa Gana Kathawak හදිසි දියුණුව ගැන කතාවක්‌Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය. Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය hadisi dhiyunuwa gana kathawak හදිසි දියුණුව ගැන කතාවක්‌ hadisi dhiyunuwa gena kathawak ....Joothishyaya Pilibadha Dharmanukula Wiwaranayak ජ්‍යෙතිෂය ...joothishyaya pilibadha dharmanukula wiwaranayak ජ්‍යෙතිෂය පිළිබඳ ධර්මානුකූල විවරණයක්‌ jootishya ....CBSE Notes for Classes 6 to 12 - ATP EducationCBSE Notes for class 06, class 07, class 08, class 09, class 10, class 11, class 12.Technical Data Sheet - JotunSeaConomy 700 Storage The product must be stored in accordance with national regulations. Keep the containers in a dry, cool, well ventilated space and away from sources of heat and ignition. Containers must be kept tightly closed. Handle with care. Shelf life at 23 °C SeaConomy 700 12month(s) In some markets commercial shelf life can be dictated shorter by local legislation. The above is ....


isuru padaye doren galana wasanawa ඉසුරු පාදයේ දොරෙන් ගලන වාසනාව wasthu rahas වාස්තු රහස් isuru padaye doren galana wasanawa isurupadhaye dhoren galana vasanava

isuru padaye doren galana wasanawa ඉසුරු පාදයේ දොරෙන් ගලන වාසනාව wasthu rahas වාස්තු රහස් isuru padaye doren galana wasanawa isurupadhaye dhoren galana vasanava

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය isuru padaye doren galana wasanawa ඉසුරු පාදයේ දොරෙන් ගලන වාසනාව wasthu rahas වාස්තු රහස් isuru padaye doren galana wasanawa isurupadhaye dhoren galana vasanava