Pathmalatha Guru Maniyo aashiqui 2 Full hd wallpaper android images whatsapp photos download

Keendarayak Nethi Dasawan Me Widihata Nakath Hadamu කේන්දරයක්‌ නැති දසාවන් මේ විදිහට නැකැත් හදමු


සුබ කටයුත්තකට නැකැතක්‌ බලා ගැනීමට පැමිණෙන ඕනැම අයෙකුට නැකතක්‌ සකස්‌ කොට දීමට අප පුරුදුව සිටින්නේ අවශ්‍ය කෙනාගේ කේන්දරය පරීක්‌ෂා කිරීමකින් පසුවයි.

කේන්දරයක්‌ කෙසේ වෙතත් උපන් දිනයක්‌ උපන් වෙලාවක්‌ හෝ ඒ ගැන කිසිම දෙයක්‌ නොදන්නා අය අප අතර කොතෙකුත් ඉන්නවා හැබැයි ඒ අයත් සමාජයේ අනිත් අය වගේම තමන්ට උවමනා කටයුතු වෙනුවෙන් නැකතක්‌ හදාගන්නට කවදා හෝ අවශ්‍යතාවයක්‌ ඇති අයයි.

මේ වගේ අයට නැකැත් හදා ගැනීමට උපකාරී වන්නේ පංච සෘෂි නක්‌ෂත්‍ර කාල යෝග්‍යයි. මේ යෝගවලට අනුව නැතත් පිළියෙල කරගනු ලබන්නේ ඔවුන්ගේ නමට එන මුල් අකුර උපයෝගී කරගෙනයි. කේන්දරයක්‌ නැකත් ඕනෑම කෙනෙකුට නමක්‌ තියෙනවා.

පංච සෘෂි නක්‌ෂත්‍ර කාල යෝග අපි හඳුන්වන්නේ මෙහෙමයි.

1.මහේස්‌වර කාල යෝගය

2.කාල කාල යෝගය

3.ශ්‍රී කාල යෝගය

4.බ්‍රහ්ම කාල යෝගය

5.විෂ්ණු කාල යෝගය

මහේස්‌වර කාල යෝගය යෙදෙන්නේ මේෂ, සිංහ, වෘශ්චික යන රාශිs තුන යෙදෙන අස්‌විද,බෙරණ , කැති, රෙහෙණ, මුවසිරස යන නැකැත් පහෙන් එකක්‌ යෙදෙන පෑලවිය, සැටවක, එකොලස්‌වක යන තිථි තුනෙන් එකක්‌ යෙදෙන ඉරිදා, අඟහරුවාදා යන දිනවලින් එකක යෙදී තිබෙන වේලාවයි. නැකැත අවශ්‍ය පුද්ගලයාගේ නම "අ" යන්නේ ප්‍රභේදයකින් යෙදී ඇත්නම්ද භේරු`ඩ පක්‌ෂියා ඔහුගේ නමට අයත් වේ නම් ඔහුට සුදුසුම නැකත වන්නේ මේ මහේස්‌වර යෝගයට ගැලපිය යුතු නියමයන් ඉටුවන දිනයයි. මේ නැකතට සුබ දිශාව වන්නේ උතුරු දිශාව නොව නැගෙනහිර දිශාවයි.

මහෙස්‌වර හෝ අනෙක්‌ කිසියම් යෝගයක්‌ උදාවන දිනය ගැන දැනගැනීමට දවසේ රාශිය, නැකත, තිථිය මෙන්ම පංචාංගය පිළිබඳවද ජ්‍යෙdaතිෂවේදියා තුළ මනා අවබෝධයක්‌ තිබිය යුතුය.

කාල කාල යෝගය යෙදීමට නම් මිථුන, කටක, කන්‍යා යන රාශි තුනෙන් එකක්‌ද පුනාවස,අද, පුෂ, අස්‌ලිස, මා, පුවපල් යන නැකැත් හයෙන් එකක්‌ද දියවක, සැටවක දොළොස්‌වක යන තිsssථිවලින් එකක්‌ද සඳුදා, බදදා යන දිනවලින් එකක්‌ද ගැලපිය යුතුය. නැකත අවශ්‍ය පුද්ගලයාගේ නමේ . මුල් අකුරු "ඉ" "ඊ" යන ස්‌වරයෙන් ප්‍රභේද අනුව යෙදී පිංගල පක්‌ෂියා ඔහුට හිමිවේ නම් ඒ නැකත සුබ නැකතයි. නැකතේ සුබ දිශාව වන්නේ දකුණු දිශාවයි. ශ්‍රී කාල යෝගය යෙදීමට නම් ධනු, මීන යන රාශි දෙකෙන් එකක්‌ද උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් පහෙන් එකක්‌ද තියවක, අටවක, තෙලෙස්‌වක යන තිථිවලින් එකක්‌ද බ්‍රහස්‌පතින්දා දිනයක්‌ද වේ නම් ඒ ශ්‍රී කාල යෝගයයි. නැකත අවශ්‍ය පුද්ගලයාගේ තරම් මුල් අකුර "උ" "ඌ" යන ස්‌වරවලටද කාක පක්‌ෂියාටද ගැලපේනම් ඔහුට සුදුසු නැකත එයයි. මේ නැකතේ සුබ දිශාව බටහිර දිශාවයි.

බ්‍රහ්ම කාල යෝගය උදාවීමට වෘභෂ, තුලා යන රාශි දෙකෙන් එකක්‌ද අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල යන නැකැත් වලින් එකක්‌ද ජලවක, නවවක, තුදස්‌වක යන නම්වලින් සිකුරාදා දිනයක්‌ වේ නම් එය බ්‍රහ්ම කාල හෝරාවයි. නැකත අවශ්‍ය පුද්ගලයන් නමේ මුල්අකුර "එ" "ඒ" යන ස්‌වරවලට ගැලපී කුක්‌කුට පක්‌ෂියාට ගැලපේනම් ඒ ඉතාම සුදුසු නැකතයි. මේ නැකතේ සුදුසු දිශාව උතුරු දිශාවයි.

විෂ්ණුකාල යෝගය උදාවීමට මකර, කුම්භ යන රාශින් දෙක සමග දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රෙවතී යන නැකැත් වලින් එකක්‌ද විශේනිය, දසවක, පසලොස්‌වක යන තිථිවලින් එකක්‌ද සෙනසුරාදා දිනය නම්ද ඒ විෂ්ණු කාල යෝගයයි. නැකත අවශ්‍ය පුද්ගලයාගේ නමේ මුල් අකුර "ඔ" "ඕ" යන ස්‌වර වලට ගැලපී මයුර පක්‌ෂියා හිමිවේ නම් ඒ ඔහුට සුබම නැකතයි. මේ නැකතේ සුබ දිශාවද උතුරු වේ.

ඉහත තොරතුරු වලට අනුව එක්‌ කාරණයක්‌ මතක්‌ විය යුතුය. එනම් නැකත අවශ්‍ය පුද්ගලයාගේ නමේ මුල් අකුරට ගැලපෙන පරිදි දිනය

,නැකත, තිථිය ලග්නය යන හතරම එකවර උදාවී පවතින වේලාවක්‌ සකසා ගත යුතු වේ. තවද නැකත තෝරා ගැනීමේදී පුරපක්‌ෂයේ දිනයක්‌ පමණක්‌ යොදා ගැනීමට වගබලා ගත යුතුය. පංචාංගය පිළිබඳවත් පංච පක්‌ෂීන් පිළිබඳවත් ඔබට අවබෝධයක්‌ ඇත්නම් මේ ක්‍රියාව ඉතාම පහසුය.

ජ්‍යෙතිෂවේදී දිනසේන රතුගමගේ

උපුටා ගැනීම -http://iranama.tharunaya.us/show1.php?id=1478579798


obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

keendarayak nethi dasawan me widihata nakath hadamu කේන්දරයක්‌ නැති දසාවන් මේ විදිහට නැකැත් හදමු keendarayak nati dasawan me widihata nakath hadamu kendarayak nathi dasavan me vidihata nekath hadamu

keendarayak nethi dasawan me widihata nakath hadamu කේන්දරයක්‌ නැති දසාවන් මේ විදිහට නැකැත් හදමු keendarayak nati dasawan me widihata nakath hadamu kendarayak nathi dasavan me vidihata nekath hadamu

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න keendarayak nethi dasawan me widihata nakath hadamu කේන්දරයක්‌ නැති දසාවන් මේ විදිහට නැකැත් හදමු keendarayak nati dasawan me widihata nakath hadamu kendarayak nathi dasavan me vidihata nekath hadamu