Kuja Shani Raja Yooga කුජ - ශනි රාජ යෝග

කන්‍යා ලග්නයෙන්  උපත ලබන දරුවන්ට
මෙම ප්‍රබල යෝගය තෙවැන්නේ යෙදීමෙන්
රජකු මෙන් බලවත් වීම, නීරෝගී බව, සතුරු කරදරවලින් නිදහස්‌ වීම,
යන ශුභ පල හිමි වේ

කුජ ශනි සංයෝගය හෙවත් ශනි මංගල යෝගය පසුගිය පෙබරවාරි 21 දිනෙන් ආරම්භ වු අතර එය 2016 ජුනි 17 දින දක්‌වා ද නැවතත් 2016 ජුලි 13 දින සිට 2016 - සැප්තැම්බර් 18 දින දක්‌වාද පවතී. ඒ හේතුවෙන් මෙම කාල සීමාවන් අතර උපත ලබන සියලුම දරුවන් මෙම යෝගයට හසුවේ. මෙම කුජ ශනි සංයෝගය අතිශය අයහපත් යෝගයක්‌ ලෙස පුවත්පත්වල පල වූවද, මේ පිළිබඳව සම්භාව්‍ය ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි දැක්‌වෙන අදහස්‌ අනුව නම් මෙම යෝගය පවතින භාව අනුව ප්‍රතිඵල තීරණය කළ යුතුවේ.

මෙම යෝගය කේන්ද්‍රයේ දෙවැන්න, තෙවැන්න, සයවැන්න, නව වැන්න, දස වැන්න හා එකොලොස්‌වැන්න යන භාවයක වේ නම් එය නිතැතින්ම රාජ යෝගයකි.

ලබන සැප් 18 දක්‌වා මිථුන ලග්නයෙන් උපත ලබන දරුවන්ගේ කේන්ද්‍රවල සය වැන්නේ යෙදෙන මෙම යෝගය නිසා ඉතා යහපත් මානසික ස්‌ථාවරත්වයක්‌ ඇති වීමෙන් ගැටලු නිරාකරණය කර ගැනීම නිර්භීත බව සතුරු කරදර ලෙඩ රෝග අවම වීම යන ශුභ පල හිමි වේ. ලග්නාධිපතිගේ පිහිටීම අනුව මෙම ශුභ පල අඩු වැඩි විය හැක.

කන්‍යා ලග්නයෙන් උපත ලබන දරුවන්ට මෙම ප්‍රබල යෝගය තෙවැන්නේ යෙදීමෙන් රජකු මෙන් බලවත් වීම, නීරෝගී බව, සතුරු කරදරවලින් නිදහස්‌ වීම, යන ශුභ පල හිමි වේ.

මීන ලග්න හිමි දරුවන්ද මෙම යෝගයේ ශුභපල හිමිව උපත ලබති. මීන ලග්නයට කුජ ශනි යෝගය නව වැන්නේ යෙදේ.

මීන ලග්නයෙන් උපදින දරුවන්ගේ කේන්ද්‍රවල ලග්නාධිපති සය වැන්නේ බැවින් ආරූඩ ලග්නය 11 වැන්නට පැමිණේ. ඒ අනුව මෙම ප්‍රබල යෝගයේ ශුභපල දෙගුණ වේ. ආරූඩ ලග්නයෙන් 11 වැන්නේ කුජ ශනි යෝගයේ ශුභ පල සමඟ ලග්නයෙන් නව වැන්නේ ශුභ පලද හිමිවන බැවිනි. 2016 අගෝ 12 දක්‌වා උපදින දරුවන්ට මෙම යෝග දෙකෙන්ම ශූභ පල ලැබෙනු ඇත. මෙම දරුවන් දුරාචාරයෙන් වැළකෙන අතර, සත්‍යවාදී වේ. ධනවත් වේ. ඥාතීන්ට සලකයි.

කුම්භ ලග්නයෙන් උපදින දරුවන්ගේ කේන්ද්‍රවලදී මෙම ප්‍රබල යෝගය යෙදේ. ලග්නාධිපති හා දශ වැන්න අධිපතිගේ යෝගයද ඉහල ශුභපල ලබා දේ. විශේෂයෙන්ම යහපත් රැකියාව යහපත් ආදායම් මාර්ග සඳහා හේතු වේ. මෙම යෝගය දශ වැන්නේ පවතින විට චරිතවත් බව, පාර විද්‍යා දැනුම, ධනය, හා මනා පෙනුම ඇති වේ.

මේ දිනවල උපදින සියලු මකර ලග්න හිමියන්ටද මෙය ශුභ යෝගයක්‌ වේ. කුජ ශනි යෝගයේ ඉහල ශුභ පල ඔවුන්ටද හිමි වේ. මකර ලග්න හිමියන්ගේ ආරූඩ ලග්නය නව වැන්නට පතිත වන බැවින් ආරූඩ ලග්නයෙන් තෙවැන්නේ පාප ග්‍රහයින් දෙදෙනෙකු තැන්පත් වීමේ රාජයෝගය යෙදී අන් අය අභිබවා ඉදිරියට යාමේ ශක්‌තිය ඇති කරයි. (ආරූඩ ලග්නය නව වැන්නේ යෙදෙනුයේ ශනි වෘශ්චික රාශියේ ගමන් කරන තෙක්‌ පමණි)

තුලා ලග්න හිමි දරුවන් හටද මෙම කුජ ශනි යෝගය දෙවැන්නේ යෙදී ඇති නිසා ධන, ධාන්‍ය, පොළවෙන් ලැබෙන සම්පත් හිමි වන බැවින් මෙම දිනවල උපදින තුලා ලග්න හිමි දරුවන්ද මෙම කුජ ශනි යෝගයේ යහපත් පල ලබනු ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ලග්නාධිපතිගේ පිහිටීම අනුව තීරණය වන ආරූඩ ලග්නයෙන් රාජයෝග ගැන විමසිය යුතු බැවින් සම්පූර්ණ නිවැරදි ප්‍රතිඵලයක්‌ දැන ගත හැකි වනනේ කේන්ද්‍ර පරීක්‍ෂාවකිනි. කුජ හා ශනි කේන්ද්‍රයේ ආරූඩ ලග්නයෙන් තෙවැන්න, සය වැන්න, හෝ එකොලොස්‌ වැන්නේ වීමද ප්‍රබල රාජ යෝගයක්‌ වේ.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1462422781

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රයkethuge apalayata rathana suutharaya,කේතුගේ අපලයට රතන සූත්‍රය,keetuge apalayata rathana suthraya,kethuge apalayata ratana suthaya,keethuge apalaya,ketuge apalaya,kethuge apalaa.Wirasakayata Thitha Thabana Wahal Bandana Washiya විරසකයට ...Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය. Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය wirasakayata thitha thabana wahal bandana washiya විරසකයට තිත තබන වහල් බන්ධන වශීය ....Duppatheku Danawatheku Karawana Maha Wasthu Rahas දුප්පතකු ...Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රයkethuge apalayata rathana suutharaya,කේතුගේ අපලයට රතන සූත්‍රය,keetuge apalayata rathana suthraya,kethuge apalayata ratana suthaya,keethuge apalaya,ketuge apalaya,kethuge apalaa.Wirasakayata Thitha Thabana Wahal Bandana Washiya විරසකයට ....MuuDhewiya PalawaHara Sri Dhewiya Kandhana Ashwaladame ...Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රයkethuge apalayata rathana suutharaya,කේතුගේ අපලයට රතන සූත්‍රය,keetuge apalayata rathana suthraya,kethuge apalayata ratana suthaya,keethuge apalaya,ketuge apalaya,kethuge apalaa.Wirasakayata Thitha Thabana Wahal Bandana Washiya විරසකයට ....Kanthawan Dhanawath Karana Grahayooga කාන්තාවන් ධනවත් කරන ...Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රයkethuge apalayata rathana suutharaya,කේතුගේ අපලයට රතන සූත්‍රය,keetuge apalayata rathana suthraya,kethuge apalayata ratana suthaya,keethuge apalaya,ketuge apalaya,kethuge apalaa.Niwaradhiwa Palathuru Puujawak Thabamu නිවැරදිව .........


kuja shani raja yooga කුජ - ශනි රාජ යෝග kuja shani raaja yooga kujasani raja yoga raja yooga

kuja shani raja yooga කුජ - ශනි රාජ යෝග kuja shani raaja yooga kujasani raja yoga raja yooga

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය kuja shani raja yooga කුජ - ශනි රාජ යෝග kuja shani raaja yooga kujasani raja yoga raja yooga