somawathi-gurumaiyo
Hot Kello

2018 ජනවාරි මස 13 සෙනසුරාදා today lagna palapala

ඉර උදාව - පෙරවරු 06.27 ට
ඉර බැසීම - පස්වරු 18.12 ට

රාහු කාලය

දිවා 09.27 සිට 10.56 දක්වා.
රාත්‍රී 21.27 සිට 22.56 දක්වා.

සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ

අව්වේකය මත කටයුතු කරයි. ගමන් බිමන් තමක් අධික වෙයි. දුරදිග නොබලා කටයුතු කිිරීමෙන් ජය ප්‍රමාද වෙයි. සිත් නොසන්සුන් වෙයි.තරමක් ණයත තුරුස් වීමට සිදුවෙයි. තම ඥාතීන් සමඟ මතභේදවලට තුඩුදෙන කරණු මතු කරයි. ඉවසීම මැනවි.

ශුභ වර්ණය රතු ජය අංකය – 05

වෘෂභ

ගමන් බිමන් අධික වෙයි. ඥාතීන්, හිතමිත්‍රාදීන් ඒකරාශීව කටයුතුවල යෙදේ. ඔවුන් සතුටු කිරිමේ අදිටනින් විය පැහැදම් වැඩි කරයි. පි්‍රති උත්සවවලට සහභාගී වෙයි. ලිපි ලේඛන වලින් ජය ගෙනේ.කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි.

ශුභ වර්ණය සුදුු ජය අංකය – 02

මිථුන

රාජකාරී ස්ථාානවල පැවැති බාධා ඉවත් වෙයි.ශාස්ත්‍රීය කටයුතුවලත් ජයගෙනේ. අන් අයගේ වැඩවලදී මුල්තැනදී වැඩ කරයි.එතෙර ගමන් සඳහා ශුභයවි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් බුද්ධියෙන් කටයුතු කර ජය ගැනීමට හොඳයි.

ශුභ වර්ණය කොළ පැහැය ජය අංකය – 07

කටක

විනෝද ගමන් දුරගමන්වලට හේතුවේ. ප්‍රීති උත්සවවලට සහභාගී වීමේ අවස්ථා යෙදේ. නවක මිතුරු මිතුරියන් සහභාගී වීමේ අවස්ථා යෙදේ.විනෝද කටයුතු සඳහ වැයපස අධික වෙයි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි.

ශුභ වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය - 08

සිංහ

තම සැලසුම් දියත් කර ගැනීමේ ශක්තිය ඇතිවෙයි.නව නිර්මාණ,මෙහෙයවීම් ඇරඹමට ශුභයි. උගුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් උපකාර උපදෙස් ලබයි.සමාජ සත්කාර සඳහා යොමු වන අතර වෙනදට වඩා වැයපස ඉහළ යයි. අමතර ලාභ ලබන දිනකි.

ශුභ වර්ණය ලා දම් ජය අංකය – 03

කන්‍යා

රැුකියා ස්ථානවල උසස්වීම් හෝ මූලිකත්වය ලබන කටයතු යෙදේ. සම්මුඛ සාකච්ඡුා, ආදියට ශුභ දිනකි. නව නිපැයුම් ආරඹීමට හොඳයි. යාන වහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. හදිසි ධන ලාභ ලැබීමකට වැනි දේකට හේතු ගෙන දෙයි.

ශුභ වර්ණය රන්වන් ජය අංකය – 04

තුලා

තම මූලික අරමුණ සාර්ථක කර ගැනීමේ හැකියාව ඇතිවෙයි. ප්‍රීති උත්සව, පි්‍රය සාද යෙදෙයි.ගමන් බිමන් අධික වෙයි. ප්‍රවේශම් වීම මැනවි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනාගනී. හදිසි ධන ලාභ ලැබීමට හේතුයි. උත්සාහය මැනවි.

ශුභ වර්ණය අළු පැහැය ජය අංකය – 06

වාශ්චික

සම්මුඛ පරීක්ෂණ ආදියට ශුභයි. රාජකාරී ස්ථානවල බාධා ජයගනී. ප්‍රීති උත්සවවලට සහභාගී විමේ අවස්ථා යෙදේ. තම ඥාතීන් වෙනුවෙන් ධනය වැය කිරිමට සිදු වෙයි. චංචල, , දේපළ මිලට ගැනීමට ශුභයි.භූමි සම්පත් ළ`ගා කර දෙයි.

ශුභ වර්ණය ලා රතු ජය අංකය – 09

ධනු

උන්නදුවෙන් රාජකාරී කටයුතුවල යෙදේ.සමාජ සේවා කටයුතුවල මුල් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි.ගමන් බිමන් වලදී ප්‍රවේශම මැනවි. තම පෞද්ගලික ව්‍යාපාර ඉහළ මට්ටමක පෙනේ. ලිපි ලේඛනවලින් ජය දෙයි.

ශුභ වර්ණය ලා දම් ජය අංකය – 07

මකර

රාජකාරී ස්ථානවල මත භේද ඇති වෙයි. කලකිරීම් ඇති වන ප්‍රශ්න මතු කරයි.පොදු සේවා සමාජ සේවා සත්කාර කටයුතුවල යෙදේ.ඇසුරු කරන්නෝයන ම`ගට යොමු කරවන කටයුතු දියක් කරයි.හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුවෙයි.

ශුභ වර්ණය නිල් ජය අංකය – 06

කුම්භ

ව්‍යාපාරවලින් ජය ගෙනේ. හදිසි ගමන් දුර ගමන් යෙදේ. තම ඥාතින් ඒකාරාශී වන අතර සුහද හමුවීම්වලට හේතු ගෙන දෙයි. විනෝද ජනක කටයුතු සඳහා යොමුවන අතර වෙන දිනවලට වඩ වැයපස ඉහළ යයි. ප්‍රීති උත්සවවලට සහභාගී වෙයි.

ශුභ වර්ණය දම් ජය අංකය – 05

මීන

රාජකාරී ස්ථානවල කැපී පෙනෙයි.නිශ්චල දේපළ මිලට ගැනීමට ශුභයි.ප්‍රීති උත්සවවලට ආගමික උත්සවවලට ද සහභාගී වීමේ අවස්ථා යෙදේ.තරග තර`ගවලින් ජය ගෙනෙයි.ශාස්ත්‍රිය කටයුතු ඇරඹීමට නව නිපැයුම ඇරඹීමට ශුභ දිනකි.

ශුභ වර්ණය කහ ජය අංකය – 01