NawaGraha Doosha Durukarana Nawaguna Deepaloka Pujawa නවග්‍රහ දෝෂ දුරුකරන නවගුණ දීපාලෝක පූජාව

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සේලා නම් තෙරණිය පෙර ජාතියක බෝධීන් වහන්සේට පහන් පූජා කිරීමේ ආනිසංස වශයෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව පඤචදීපා නම් රන් විමනේ උපන් බවත් අවසන් ආත්මභාව හතෙන් පසු ඇය රහත් ඵල ලැබූ බවත් අපදාන පාලියෙහි සඳහන්ය."

ඒ සත්‍යානුභාව බලයෙන් අදද අපට පෙර ආත්මභවයන්හි සිදුකරන ලද අකුසල් හේතුවෙන් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන් නවදෙනාගෙන් එල්ලවන අසුබ බලපෑම් මගහැර ගනිමින් සතුටින් සහනයෙන් ජීවත්වීමේ භාග්‍ය හිමිකර ගත හැක්‌කේය.

ඒ සඳහා පුරපක්‍ෂයේ (කෙම්මුර) සෙනසුරාදා දිනවල විහාරස්‌ථානයට ගොස්‌ සුපුරුදු පරිදි ත්‍රිවිධ චෛත්‍ය ආශිර්වාද, බෝධි පූජා සිදුකිරීමෙන් අනතුරුව බෝධිරාජයාණන් ඉදිරිපිටදී නැවුම්, මැටිපහන් නවයකට නිවසේදී ඉතා පිරිසිදුව සිඳගන්නා ලද තැඹිලිතෙල් දමා දල්වා දැල්වෙන පහන් දැල්ල දෙස බලා මේ නවගුණ දීපාලෝක පූජාව සම්බුදුපියාණන්ට පූජා කරමි, පූජාවේවා· එසේ පූජා වීමෙන් අනන්ත බුදුගුණ බලයෙන් මටත්, මගේ පවුලේ සියලු දෙනාටත් නවග්‍රහ දෝෂ නිසා ඇතිව තිබෙන්නාවූ සියලු පීඩා දුරුවී සෙත සහනය උදාවේවායි අධිෂ්ඨානපූර්වකව පවුලේ සැමට ඇති බාධක එකින් එක මතක්‌ කරමින් මෙලෙස ඉල්ලා සිටින්න.

(1) අරහං නම්වූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· අරහං නම් වූ බුදුගුණ තෙද බලයෙන් ඉරුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

අරහං බුදුගුණ මට සිහිවේවා

ඉරුගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(2) සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· සම්මා සම්බුද්ධ නම් වූ බුදුගුණ තෙද බලයෙන් සඳුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

සම්මා සම්බුදු ගුණ සිහිවේවා

සඳුගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(3) විඡ්ජාචරණ සම්පන්න ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජාකරමි. පූජාවේවා· විඡ්ජාචරණ සම්පන්න නම් වූ බුදුගුණ තෙද බලයෙන් අඟහරුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

විඡ්ජාචරණ බුදුගුණ සිහිවේවා

කුජගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(4) සුගත නම්වූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· සුගත නම් වූ බුදුගුණ තෙද බලයෙන් බුධගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

සුගතෝ බුදුගුණ මට සිහිවේවා

බුධගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(5) ලෝක විදූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· ලෝක විදූ නම් වූ බුදුගුණ තෙද බලයෙන් ගුරුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

ලෝක විදූ බුදුගුණ සිහිවේවා

ගුරුගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(6) අනුත්තරෝ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· අනුත්තරෝ නම් වූ බුදුගුණ තෙද බලයෙන් සිකුරුගෙ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

අනුත්තරෝ බුදුගුණ සිහිවේවා

කිවිගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(7) පුරිසධම්ම සාරථිගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· පුරිසධම්ම සාරථි නම් වූ බුදුගුණ තෙද බලයෙන් සෙනසුරු අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

පුරිසධම්ම සාරථි ගුණ සිහිවේවා

ශනිගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(8) සත්ථා නම් ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· සත්ථා නම් වූ බුදුගුණ තෙද බලයෙන් රාහුගෙ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

සත්ථා බුදුගුණ මට සිහිවේවා

රාහුගෙ අපලය ඉන් දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(9) භගවා නම්වූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· භගවා නම් වූ බුදුගුණ තෙද බලයෙන් කේතුගෙ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

භගවා බුදුගුණ මට සිහිවේවා

කේතුගෙ අපලය ඉන් දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

බෝසතාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා බුදු බව ලැබුවා සත්‍යයයි. ඒ සත්‍යානුභාව බලයෙන් අනන්ත වූ බුදුගුණ සිහිපත් කරමින් බෝ මැඬදී රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රයන් උදෙසා පූජා කළ නවගුණ දීපාලෝක පූජාවේ බුදුගුණ තෙද බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාට බලපාන්නා වූ නවග්‍රහ අපල දුරුවී සියලු යහපත, ආරක්‌ෂාව දියුණුව උදාවේවා·යි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පිං දී පූජාව අවසන් කරන්න.

ජෝතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1481261648

 

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න obath niwsa daw vimanak karagnna,ඔබත් නිවස දෙව් විමනක් කරගන්න,2018 sri katha ...

Swabawika Wipath Ha Joothishya ස්‌වභාවික විපත් හා ජ්‍යෙතිෂය

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න. swabawika wipath ha joothishya ස්‌වභාවික විපත් හා ජ්‍යෙතිෂය swabawika wipath ha joothishya svabavika vipath ha jothishya swabavika vipat ha jotisha

The King and I Online | 1999 Movie | Yidio

The King and I is an animated movie from 1999. The film is based loosely on the Margaret Landon novel Anna and the King of Siam. It also uses elements from The King and I Broadway musical. The story follows a young woman, originally from England, who travels to Siam to become the King’s royal schoolteacher in 1862.

sehore Rally Publicity Poster in hindi 05 Oct 13 Oct 2017

Rkkjh[kRkkjh[k IknIIkknnIkn ftyffttyyfty kskkssksdddssssukeuukkeeuke 005505&05&&&13113313 vDVojvDVojvDVoj 2200112017201777 lfSud lkekU; M;~ Vw h, lfSud rduhdh@lfSud rduhdh (,fo,lu )] lfSud uflZxa lgk;d @ lfSud uflZxa lgk;d ¼oVs ujh½] lfSud fyfid ¼Dyd½Z@ LVkj dhij vkj

Magic the Gathering Deck and Price Search

Join our Newsletters. Subscribe to get the latest information on your favorite games. Subscribe

江苏省教育考试院 江苏省2017年高校自主招生入选考生名单公示

江苏省201 7 年高校自主 招生. 入选 考生名单公示. 根据教育部普通高校自主招生文件精神,现对江苏省2017年高校自主招生 (含高校专项等) 入选考生名单予以公示。 公示时间:6月29日—7月9日。如对公示对象有异议,可与江苏省教育考试院高校招生处联系。

Opening Ceremony - NDTV.com

'Opening Ceremony' - 402 News Result (s) Indo-Asian News Service | Thursday August 16, 2018 Neeraj Chopra will lead the Indian contingent at the opening ceremony of the Asian Games.

Translate rukha de labh essay in punjabi in Panjabi - MyMemory

Contextual translation of "rukha de labh essay in punjabi" into Panjabi. Human translations with examples: bal khedan, bazar da trisha, rukha ਦੇ ਲਾਭ ਲੇਖ.

ズボラ旅 by こころから|全部"おまかせ"で、旅にでよう。

行き先、予算、日程、宿…いままでの旅行は、考えることが多すぎました。これからは「旅行にいきたい!」という気持ちだけで大丈夫。面倒なことはおまかせして、もっと気軽に旅に出ましょう。ズボラ旅はそんな、あたらしい旅行のかたちです。

军转网_2019军转干考试_2019军队文职考试_2019士兵提干考试_2019士兵考军校_自主择业论坛网_中公军考官网

中公军考网致力于2019军转干考试培训、士兵提干考试培训、士兵考军校、军队文职考试等考试培训,给军人提供更好的教育 ...


nawagraha doosha durukarana nawaguna deepaloka pujawa නවග්‍රහ දෝෂ දුරුකරන නවගුණ දීපාලෝක පූජාව nawagraha doosha durukarana nawaguna deepalooka puujawa nawa graha doosha duru karana navaguna deepaloka pujava

nawagraha doosha durukarana nawaguna deepaloka pujawa නවග්‍රහ දෝෂ දුරුකරන නවගුණ දීපාලෝක පූජාව nawagraha doosha durukarana nawaguna deepalooka puujawa nawa graha doosha duru karana navaguna deepaloka pujava

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න nawagraha doosha durukarana nawaguna deepaloka pujawa නවග්‍රහ දෝෂ දුරුකරන නවගුණ දීපාලෝක පූජාව nawagraha doosha durukarana nawaguna deepalooka puujawa nawa graha doosha duru karana navaguna deepaloka pujava