Padam Amathaka Nowannata Prethikarmayak පාඩම් අමතක නොවන්නට ප්‍රතිකර්මයක්‌

අධ්‍යාපන කටයුතුවල නියෑළෙන දූ දරුවන් මුහුණපාන ප්‍රධානම ගැටලුවක්‌ තමයි පාඩම් අමතක වීම. මේ ගැටලුව කොපමණ බරපතළ දැයි සඳහන් කළොත් වසර කීපයක්‌ තිස්‌සේ කරන ලද පාඩම් ආශ්‍රයෙන් අසන ලද ප්‍රශ්න බොහෝ දරුවන්ට විභාගයට පිළිතුරු සපයන අවස්‌ථාවේදී අමතක වෙනවා.

එවැනි අවස්‌ථාවලදී දරුවන් මුහුණපාන අපහසුතාවලට කල්තියා විසඳුමක්‌ ලෙස ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව නිසිලෙස ආරක්‌ෂා කර ගනිමින් මානසික සහනයෙන් උෙද්‍යාaගයෙන් චිත්ත ධෛර්යයෙන් පෙර සිදුකළ පාඩම් හා අභ්‍යාස තුළින් මතක ශක්‌තිය මෙහෙයවා ඉදිරිපත් වන විභාගය බාධක නොමැතිව ජය ගැනීමට අධ්‍යාපනයේ මිණි කිරුළ හෙවත් සරස්‌වතී දෙවඟනගේ ඇල්ම බැල්ම තමන් වෙත ළඟා කරගැනීම සඳහා භක්‌තිමත්ව ඇයගේ ගුණ කියෑවෙන සරස්‌වතී නාම ස්‌තෝත්‍රය ගායනා කර ඇය වන්දනාමානයට ලක්‌ කිරීමෙන් නිරතුරුවම අප බලාපොරොත්තු වන්නා වූ සහනය උදා කරගත හැකිය.

සෑම පාසල් දරුවකුම අලුයම අවදි වී මුහුණ කට සෝදා පිරිසිදු වී තෙරුවන් නමැඳ දෙවියන් ඉතා ප්‍රිය කරන කරණීය මෙත්ත සූත්‍රය ගායනා කර දේවතා මණ්‌ඩලයේ සියලු දෙවියන්ට පිං අනුමෝදන් කර සරස්‌වතී නාම ස්‌තෝත්‍රයෙන් එතුමිය වන්දනාවට ලක්‌කර තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට එල්ල වන්නා වූ සියලු බාධා දුරු වී ධාරණ ශක්‌තිය මතුවී තම අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්කර දෙන මෙන් ඉල්ලා සිටීමෙන් ඔබට අධ්‍යාපනයේ සියලු බාධා ජය ගැනීමට අවශ්‍ය ශක්‌තිය එතුළින් ගොඩනැඟෙනු ඇත.

සරස්‌වතී
නාම ස්‌තෝත්‍රය
ඕං බ්‍රහ්ම රාජිනී බ්‍රහ්මාධිපත්‍යයේ නමඃ
ඕං ප්‍රඥධාරිනී ප්‍රඥාධිපත්‍යයේ නමඃ
ඕං ධර්මධාරිනී ධර්මාධිපත්‍යයේ නමඃ
ඕං පුස්‌තකධාරිනී නමඃ
ඕං වීණාධාරිනී මහා මන්ත්‍ර දේවි නමඃ
ඕං වීර සුන්දරී නමඃ
ඕං වීර සුන්දරී නමඃ
ඕං කමල වාසිනී කමල ස්‌වරූපිනී නමඃ
ඕං ප්‍රජාපතියේ කාමදේවි නමඃ
ඕං මකුටධාරිනී නමඃ
ඕං හංසරාජිනී නමඃ
ඕං ගංගාදේවි නමඃ
ඕං බ්‍රහ්මරාජිනී නමඃ
ඕං නයනාමෘත අංජනදේවි නමඃ
ඕං විශ්වරූපිනී නමඃ
ඕං ධවල දේහිනී නමඃ
ඕං පුෂ්පාසනදේවි නමඃ
ඕං ප්‍රියංගනී ප්‍රියනන්දනී නමඃ
ඕං වීරනායිකා නමඃ
ඕං මහත්මනේ නමඃ
ඕං ප්‍රාණමෝහිනී නමඃ
ඕං සර්වශත්‍රැ භයංකරී නමඃ
ඕං බලිහෝම ප්‍රියයේ නමඃ
ඕං මහා යෝගිනි යෝග ධාරිනී නමඃ
ඕං මහා මාතාය නමඃ
ඕං සෞභාග්‍ය දේවි නමඃ

ජ්‍යෙතිෂවේදී
- රංජන් සිසිර කුමාර

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1468990482

..........


padam amathaka nowannata prethikarmayak පාඩම් අමතක නොවන්නට ප්‍රතිකර්මයක්‌ padam amathaka nowannata prathikarmayak padam amataka novennata pretikarmayak padam amathaka novennata pretikarmaak

padam amathaka nowannata prethikarmayak පාඩම් අමතක නොවන්නට ප්‍රතිකර්මයක්‌ padam amathaka nowannata prathikarmayak padam amataka novennata pretikarmayak padam amathaka novennata pretikarmaak

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය padam amathaka nowannata prethikarmayak පාඩම් අමතක නොවන්නට ප්‍රතිකර්මයක්‌ padam amathaka nowannata prathikarmayak padam amataka novennata pretikarmayak padam amathaka novennata pretikarmaak