Pansale Boodhiya Pav Soodhana Pinthotadha? පන්සලේ බෝධිය පව් සෝදන පින්තොටද?

රතු - සුදු රෙද්දට මුවා වූ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩයෝ

නවග්‍රහයින්ගෙන් පොදුවේ අප කා‍ටත් ග්‍රහ අපල ගෙන එයි.ඇතැම් ග්‍රහයින්ගෙන් ලැබෙන අපල වලින් අපට එතරම් අහිතකර අශුභපල නොලැබෙන අතර බෝධි පූජාවකින් සෙත් කවියකින් දේව පූජාවකින් යන්ත්‍රයකින් නූලකින් එම අපල තුනීකර ගැනීමට පුළුවන. ඇතැම් කර්ම ඒවායින් සමනය කරගත නොහැක.මිනිසකු වස පානය කිරීම නිසා මිය යාම වෙඩි වැදී ,බෝම්බයකට හසුව එසේත් නැතිනම් ගසකින් වැටී හෝ දියේ ගිලී මිය යෑම අපි දකිමු.මේ ඇතැම් අපලයකට කොතරම් ශාන්ති කර්ම කරත් පල ලබන්නට නොහැක.ඉරණමේ ලෙසින්ම පව පලදෙයි.

තිලොවට අග්‍ර වූ අසම සම බුදුපියාණන්ට බුදුබව ලැබීමට උපකාර වූ ජය ශ්‍රී මහා බෝධියට අප පූජා තබන්නේ බුදු රදුන් පෙන්වා දුන් කළගුණ සැලකීම සිහිපත් කරමිනි.

නමුත් වර්තමානයේ බෝධි වන්දනාකරන සමහරු ප්‍රසිද්ධියේ ම කරන සමහර ක්‍රියා නම් අනුමත කළ නොහැක.රතු රෙද්දක් පොරවාගෙන බෝධිය අභියස හිඳ මහ හඬින් බෝධි පූජා කවි කියන්නෝ සිටිති.මේ සමඟ එක්වන පිරිසක් හිස බිමට හරවාගෙන වැඳ යාදින දේට කන් යොමා අසා සිටිති.මෙසේ කරන සිල් මාතාවන් ද සිටින බව මා දැක ඇත.සමහරු බෝධිය අභියස පරල වී ශාස්ත්‍ර කියති. තවත් අය මියගිය ඥාතියා බෝධියට බාර කරති.එසේ බාරකළ"මෑණි" ‍කියන තැනැත්තියක මටද හමු විය.ඇය කීවේ භූතයා බෝගසට තබා බැන්ද බවයි.‍බුදුරදුන් පිටදුන් බෝධීන් වහන්සේ වෙත පුදන අප මේවා කෙසේ පිළිගත යුතු දැයි ඔබ මඳක් සිතා බලන්න.මෙය බෝ රදුන්ට කරන නින්දාවක් බව මට සිතේ.

පූජාවට්ටි බෝධියට තබා දුම් අල්ලා දුම්මල ගසන අවස්ථාද දැක ඇත.එවැන්නන් බැතිමතුන් සූක්ෂම ලෙස මුලා කරන්නෝ නොවෙත් ද?සමහරු වටතිර ඇද ඒ තුළට වී භූතයන් අල්ලති. පොත බලා මන්තර කියති.

අපේ උතුම් බෝධිය ළඟ ද බොරුව රජකරවන්නන් සිටීම කෙතරම් අභාග්‍යයක්ද?කේවට්ටයන්ගේ ජන්ම භූමියක් බවට බෝමළුව පත් කරගෙන ගැනීම කනගාටුවකි.ඇතැම් උපාසක උපාසිකාවන් උපායෙන් පිරිස මුලාකර බෝධි පූජා තබා දේවාලයේ කපු මහතා කියන යාතිකා කර දේව නමස්කාරයේ යෙදේ.බුදු දහමට මෙය පටහැනිය. දෙවියන් ට අවශ්‍ය වන්නේ පින් ය.‍බෝධි පූජා යැයි පිරිස රවටන අය මෙසේ දෙවියන්ට තමන් කළ පවු අනුමෝදන් කරති.

බෝධි පූජාවකින් පවුලේ සමඟිය ඇති කිරීම,ග්‍රහ අපල දුරුකිරීම,රෝග සුවය මෙන්ම පැනගියවුන් ගෙන්වා ගැනීම,නිවාස තනවා දීම,ලොතරැයි දිනුම් ලබාදීම ආදිය කළහැකි බව පවසමින් සමහරු මුලාකරති.සමහරු මුදල් උපයා ගැනීමට මෙවැනි දේ කරති.

තම පවුලේ අය ලේලිය දරුවන් සමගවත් සමඟිව සිටීමට නොහැකි අය බොහෝ විට මෙවැනි කටයුතුවල යෙදෙන බව අපි අත්දැක ඇත. දූෂිත මෙවැනි අය අතින් බොධි පූජා තබා පිහිට ලබාගත හැකිද?

‍කරදර බාධක උපන් සැමට පොදු දහමකි.මේ බව දැන ඔබ මනා සිහියෙන් කටයුතුකරන්න සිතට ගන්න.සද්ධාව නම් දහම්ගඟේගිලී සිත සැහැල්ලුකර ගන්න එවිට ඔබට හැකි වෙයි.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1474870562

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න 2018 aluth aurudu litha 2018 aluth aurudu litha,2018 aluth aurudu litha,2018 aluth avurudu litha,2018 awrudu neketh,awrudu neketh,,avurudu nakath,awurudu nakath 2018,aluth avurudu nakath,aluth aurudu neketh sittuwa,Auspicious Times for ...

Kanthawan Dhanawath Karana Grahayooga කාන්තාවන් ධනවත් කරන ...

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න 2018 aluth aurudu litha 2018 aluth aurudu litha,2018 aluth aurudu litha,2018 aluth avurudu litha,2018 awrudu neketh,awrudu neketh,,avurudu nakath,awurudu nakath 2018,aluth avurudu nakath,aluth aurudu neketh sittuwa,Auspicious Times for ...

EVERYTHING YOU WANTED TO KNOW ABOUT HYDROGELS BUT WERE ...

EVERYTHING YOU WANTED TO KNOW ABOUT HYDROGELS BUT WERE AFRAID TO ASK…. WHAT IS A HYDROGEL? Hydrogels consist of pretty much nothing but water held together by a very small amount of long molecular chains called polymers. Hydrogels are soft (think squishy) and wet materials with properties similar to those of body tissues.

Raw Drive Data Recovery with EaseUS Data Recovery Wizard

Unable to access data when hard drive becomes RAW? EaseUS Raw Drive Recovery Wizard can be applied to recover data from RAW drive & partitions. With it, you can easily solve the raw file system without losing anything.

www.science.go.kr

www.science.go.kr

Upcoming Exhibitions: California Historical Society

The California Historical Society (CHS) is a membership-based non-profit organization that offers free access to its archives of manuscripts, photographs, books and artwork, as well as diverse exhibitions, programs and events. The California Historical Society also publishes the distinguished California History journal.

生如夏花不易,死如秋叶也不易 | www.wenxuecity.com

行走于邻居们的前庭,有被那满目的形状色彩所吸引,又是夏花,常年的,当年的交错相拥,色彩搭配的天然浑成,让我不由得放慢脚步,那仿佛是一股生命的能量,迎面扑来,可以由感官而吸入心底。

Magic the Gathering Deck and Price Search

Join our Newsletters. Subscribe to get the latest information on your favorite games. Subscribe

Magic the Gathering Deck and Price Search

Standard Format. Best of 2013: An Undeserved Gift – A Pro Tour Champion’s Report Best of 2013: Crashing into the Top 8 of Pro Tour Gatecrash Best of 2013: Video Deck Tech - Unexpected Results The Blood Baroning of Madison: A Champion Returns

Simics Full System Simulator - Wind River

Simics simulates systems—from the smallest to the most complex—so you can adopt new development techniques that are simply not possible with physical hardware. By moving from physical hardware to a virtual lab, embedded software teams can revolutionize crucial aspects of their processes.


pansale boodhiya pav soodhana pinthotadha? පන්සලේ බෝධිය පව් සෝදන පින්තොටද? pansale boodhiya paw soodhana pinthotada? pansale bodiya paw sodana pintotada

pansale boodhiya pav soodhana pinthotadha? පන්සලේ බෝධිය පව් සෝදන පින්තොටද? pansale boodhiya paw soodhana pinthotada? pansale bodiya paw sodana pintotada

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න pansale boodhiya pav soodhana pinthotadha? පන්සලේ බෝධිය පව් සෝදන පින්තොටද? pansale boodhiya paw soodhana pinthotada? pansale bodiya paw sodana pintotada