Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ aluth badu

Sadu Pihiti Rashiya Anuwa Athiwana SubaSuba සඳු පිහිටි රාශිය අනුව ඇතිවන සුබාසුබ

මනස සහ මානසික සෞඛ්‍ය පිළිබඳවත් චන්ද්‍රයාගේ පිහිටීම අනුව ජන්මියාට එයින් ඇතිකරවන බලපෑම පිළිබඳවත් අප මීට පෙර ලිපියකදී කතාබහ කළෙමු.ජන්ම පත්‍රයක සඳුගේ පිහිටීම ඉතාමත් වැදගත් වන අතර කිසිදු පීඩාවක් නොමැතිව වෙනත් ග්‍රහයින් හා සංයෝග නොවී ශුභ තත්වයේ පිහිටීම භාග්‍යවත් තත්වයකි.සඳුගේ ස්වභාවයට සඳු පිහිටි භාවයේ ස්වභාවයද මුසුවේ.අශුභ දෘෂ්ටි හෝ වෙනත් සංයෝග නොමැති නම් පිහිටන රාශිය අනුව පහත බලපෑම් උදාකරවයි.

සඳු මේෂ රාශියේ පිහිටීම ජන්මියා අන් අයට බලපෑම් කිරීමට යොමුවන,ආවේගශීලී ස්වභාවයක් ඇතිවුවද අවංක වේ.

වෘෂභයේ සඳු පිහිටීම මඟින් ස්ථාවර මානසික තත්වයක් මෙන්ම මුරණ්ඩු චරිත ලක්ෂණ ඇති කරවයි.

මිථුන රාශියේ සඳු පිහිටීම මත අයහපත් නොවන මට්ටමේ දෙපිටකාට්ටු ස්වභාවය මෙන්ම බුද්ධිමත් බවක් ඇති කරවයි.

කටකයේ නම් උද්වේගී බව මෙන්ම තමන්ට සමීප අයගේ අවශ්‍යතාවයන් ගැන දැඩි උනන්දුවක් ඇති කරවයි.

සිංහයේදී නම් ආත්මාර්ථකාමී බවක් හා ප්‍රසන්න ධනාත්මක බවක් ඇතිවේ.

කන්‍යාවේ නම් ප්‍රායෝගික බව,සෑම දෙයක් ගැනම විස්තරාත්මකව නිරීක්ෂණය කිරීම මෙන්ම ඉතා සංවේදී බවක් ඇති වේ.

තුලාවේ නම් නොසන්සුන් මානසික තත්වයක් මෙන්ම තීරණ ගැනීමට අපහසු කරවයි.ස්නේහවන්ත බවක් ඇති කරවයි.

වෘශ්චිකයේ නම් අන් අයට සෙනෙහස දක්වන දැඩි පක්ෂපාතී බවක් මෙන්ම සංවේදී බවක් ඇතිකෙරේ.

ධනුවේ නම් ඉතා යහපත් තත්වයක විවෘත මනසක් සහ අන් අයගේ හැගීම් වලට ගරු කරන තත්වයක් ඇති කරවයි.

මකරයේ නම් මිත්‍රශීලී බව,සියුම් කටයුතු සූක්ෂම ලෙස කිරීමේ හැකියාව සහ දැඩි ලෙස සියල්ල සම්පූර්ණත්වයෙන් දැකීමට අපේක්ෂා කරන බවක් පෙන්වයි.

කුම්භයේ නම් සන්සුන්,වැඩිපුර කතාබස් නොකරන ස්වභාවය වැඩි මිත්‍රශීලී බවක් නැතත් කාරුණික ස්වභාවයක් පෙන්වයි.

මීනයේ නම් විවෘත,කාරුණික ස්වභාවයක් ඇති කරවන අතර වෙනස් වන සුළු අනිත්‍ය ගති ඇති කරවයි

සඳු පිහිටා ඇති තත්වය මත ඉහත කී ධනාත්මක ලක්ෂණ වර්ධනයටත් අයහපත් ලෙස පිහිටා ඇත්නම් සෘණාත්මක ලක්ෂණ උග්‍ර වීමද දක්නට ලැබෙනු ඇත.නිසි ජන්ම පත්‍ර පරීක්ෂාවක් මඟින් මේ බැව් නිවැරදි ලෙස පසක් කරගත හැකිවේ.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1464334374


Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

sadu pihiti rashiya anuwa athiwana subasuba සඳු පිහිටි රාශිය අනුව ඇතිවන සුබාසුබ sadu pihiti rashiya anuwa athiwana subasuba sandu sitina rashiya anuva ati wana suba asuba

sadu pihiti rashiya anuwa athiwana subasuba සඳු පිහිටි රාශිය අනුව ඇතිවන සුබාසුබ sadu pihiti rashiya anuwa athiwana subasuba sandu sitina rashiya anuva ati wana suba asuba

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය sadu pihiti rashiya anuwa athiwana subasuba සඳු පිහිටි රාශිය අනුව ඇතිවන සුබාසුබ sadu pihiti rashiya anuwa athiwana subasuba sandu sitina rashiya anuva ati wana suba asuba