ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

As Penima ඇස් පෙනිම

 

ඇස් පෙනීම වර්ධනය කරගන්න ඔබට ඇස් කණ්නාඩි පළදින්න දැන් අවශ්‍ය වෙන්නේ නෑ. ඇස් කණ්නාඩි නොමැතිව ඇස් පෙනීම වර්ධනය කර ගන්න විදියක් ගැනයි මේ ලිපියෙන් ඔබට අපි කියන්න යන්නේ. මෙමගින් මිනිස්සු දහස් ගණනක් තමන්ගේ ඇස් පෙනීම වර්ධනය කරගෙන තියනවා.
 
අපේ ශරීරයේ තියන මාංශපේෂී භාවිතයට නොගන්නා විට දුර්වල වෙන්වා. උදාහරණයක් විදියට කිව්වොත් කකුලේ බිදුනු අස්ථියක් සුවවීමට කාලයක් ගත වනවා… ඒ නිසා රෝද පුටුවකට වී සිටීමට අපට සිදු වෙනවා…  මෙන්න මේ නිසාම කකුලේ මාංශ පේෂී දුර්වල වෙලා වෙනවා… මෙන්න මේ දෙයම තමයි ඇස් අවට මාංශ පේෂි වලටත් සිදුවන්නේ.

 

ඔබගේ ඇස් වල පෙනීම වර්ධනය කරගැනීමට පහත උපදෙස් උපකාරී වේවි…

1. ඇස් වල අධික පීඩනයෙන් මිදීමට පැය දෙකකට හෝ තුනකට සැරයක් විනාඩි කිහිපයක් ඇස් පියාගන්න.
2. ඇස් චලනය කරන්න.
3. ඇස් කණ්නාඩි ඉවත් කරන්න.
4. ඔබගේ ඇගිලි ඇස් බෝල මත මෘදුව තබා චලනය කරන්න.
5. ඔබ නිවසින් බැහැරව ඇවිදින විට සැම විටම දුර බලන්න.
6. ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර කැරට් යුෂ දිනපතා පානය කරන්න.
7. ඇස් සේදීමට ඇල් ජලය භාවිතා කරන්න.
8. නිදා ගැනීමට පෙර පැය දෙකකට වඩා පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටීමෙන් වලකින්න.
9. ඔබගේ පෙනිම  දියුණු  කර ගැනීම සඳහා ඉන්දීය “Tratak”  අභ්‍යයාසයේ හි නිරතවන්න.
ඔබත් මෙම ක්‍රියාකාරකම්  සිදුකර ඔබේ දුර්වල ඇස් පෙනීම වර්ධනය කරගන්න.