Carrot Marsk ekak පැහැපත් සුසිනිදු සමකට කැරට් මාස්ක් එකක්

 

කැරට් අල භාගයක් අඹරා එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර මූණ හා ගෙල පුරා ආලේප කරන්න. විනාඩි 15 කින් පමණ සෝදා හරින්න. පැහැදිලි සුසිනිදු වෙනසක් ඔබටත් දැනේවි.