Hishori Walin Midee Muhuna Pahapath Karaganeema හිස්හොරි වලින් මිදී මුහුණ පැහැපත් කරගැනීම

 

හිස්හොරි වලින් මිදී ඔබගේ මුහුණ පැහැපත් කරගැනීමට උපදෙස්. ස්වභාවික ආලේපන.

 

ඔබගේ ඔළුවේ හිස් හොරි තිබේද? එසේනම් ඔබගේ මුහුණේ හා නලලේ ඒ නිසාම බිබිලි ඇතිවී අවලස්සන විය හැකිය. ඔබට මෙම හිස් හොරිවලින් මිදී ඔබගේ මුහුණේ ඒ නිසාම හටයගන්නා බිබිලි වලින් ඉක්මනින්ම මිදීමට ප්‍රතිකර්මයක් ඇත.

මිරිකාගත් දෙහි යුෂ හා අබතෙල් මිශ්‍රකොට හිසේ ආලේප කොට ස්වල්ප වේලාවක් (විනාඩි 10ක් පමණ) තබා ඉන්පස් සොදා හරින්න. මෙය දිගින් දිගටම වාරකිහිපයක් සිදු කිරීමෙන් ඔබගේ හිසේ ඇති හිස් හොරිද සුවපත් වී හිස්හොරි නිසා මුහුණේ නලලේ ඇතිවන බිබිලි අඩුවී යාමට ඉඩ ලැබෙනු ඇත.