Sriyani Gurumaniyo Washi Gurukam Kellange Chuwa Lewakanawa

Maleeriyawa Ha Dengu මැලේරියා සහ ඩෙංගු



ප්‍රශ්නය-

මැලේරියා සහ ඩෙංගු යන රෝග බෝ වන්නේ මදුරුවන් මගිනි. නමුත් ඩෙංගු රෝගය බහුලවම බස්‌නාහිර පළාත තුළත් මැලේරියාව මොනරාගල, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වැනි ප්‍රදේශවලත් පැතිරයැමට හේතුව කුමක්‌ද?.
 

පිළිතුරු-

මැලේරියාව බෝකරන මදුරුවන් බහුලවම ජීවත් වන්නේ නිදහසේ ගලායන ජලයේය. එනම් ගංගා ඇළ දොළ ආශ්‍රිතවය. ඩෙංගු බෝකරන මදුරුවන් බහුලවම ජීවත් වන්නේ පොකුණු ටැංකි ළිං, සහ ජලය රැඳී පවත්නා භාජනවලය.
 

ක්‌ෂය රෝගය, මැලේරියාව සහ එඩ්ස්‌ රෝගය මර්දනය කිරීමේ
ගෝලීය වැඩසටහනේ අධ්‍යක්‍ෂ
වෛද්‍ය ගෞරි ගලප්පත්ති.