මිතුරි පෙති කියන්නේ මොනවාද? (Mithuri pills)
උපත් පාලන පෙති ගැන කතා කරද්දි මිතුරි පෙති කියලා තමයි ගොඩක් අය එවා හදුන්වන්නේ . ඉතින් මේ මිතුරි පෙති කියන්නේ මොනවාද? ඇත්තෙන්ම මේවාත් එක ආකාරයක උපත් පාලන පෙති විශේෂයක් . මෙවා බෙදාහරින්නේ ශ්රි ලංකා පවුල් සැලසුම් සංවිධනය මගිනුයි . ඒ නිසා බොහෝවිට මේවා ඔනෑම ප්රදේශයක පහසුවෙන් මිලදී ගත හැකියි.