Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ rusian akka Hot Photos

Muhuna Lassana Karaganeeme Kramaya මුහුණ ලස්සන කරගැනීමේ ක්‍රමය 

 

මුහුණේ ඇති ලප කැලැල් මකාගෙන ඔබගේ මුහුණ ලස්සන කරගැනීමේ ක්‍රමය මෙන්න

 

ඔබගේ මුහුණේ ලප කැලැල් තිබේද? ලප කැලැල් නිසාම ඔබේ ලස්සන මුහුණ අවලස්සන වී ඇතිද? ඔබ‍ට ඔබේ මුහුනේ ඇති ලප කැලැල් සාර්ථකව ස්වභාවිකව ඉවත්කර ගැනීමට අවශ්‍යද? ‍එසේ නම් මෙම ප්‍රතිකාරය සිදු කර ඔබගේ මුහුණේ ලප කැලැල් සියල්ල ඉවත්කර ගන්න. ඔබ කල යුතු වන්නේ මෙපමණයි.

පැපොල් යුෂ මුහුණේ ආලේප කර මද වේලාවක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.