Nagawalli Gurumaniyo - නාගවල්ලී ගුරුමෑණියෝ kohomda aga

Muhunata Swabawika Sathkarayak මුහුණට ස්වභාවික සත්කාරයක්

 

ස්වභාවික සත්කාරයක් මගින ඔබේ මුහුණටත් සැබෑ සුසුදු බවක් දැන ලබාගන්න

 

ඔබගේ මුහුණට සුසුදු බවක් අවශ්‍යද? නිකරුනේ කෘතිම ක්‍රමවලට මුදල් නාස්ති නොකර එය ස්වභාවික සත්කාරයක් මගින් කරගැනීමට ඔබ කැමතිද? ‍එසේනම් මෙන්න විසදුමග ගෝවා වලින් සුසුදු බවක් ගෙනෙන පැක එකක්.

ගෝවා ග්රෑම් 100 ක් වතුර ලීටරයක තබා උතුරුවා පසුව එයින් මූණ අතුල්ලා සෝදා ගන්න. ඔබේ සමේ අපද්‍රව්‍ය ඉවත් වී ඔබේ සම සුසුදු වේවි. මෙය සිදුකර ඔබම වෙනස අත්විදින්න.