Muhune Kalal Walata Pak Ekak මුහුණේ කැලැල් වලට පැක් එකක්

 

මුහුණේ ඇති කැලැල් පහසුවෙන් ඉවත්කරගතහැකි ක්‍රමයක්. මුහුණේ කැලැල් වලට පැක් එකක්.

 

ගාගත් අර්තාපල් අල භාගයක් දෙහි ගෙඩියක යුෂ හා පිගන් මැටි තේහැදි 1 ක් මිශ්‍රකර මුහුනේ කැලැල් ඇති ස්ථානවල ආලේප කරන්න. විනාඩි 20ක් විතර තියෙන්න ඇරලා සිසිල් ජලයෙන් සෝදන්න. නොකඩවාම කිරීමෙන් කැලැල් ප්‍රශ්ණයෙන් අත්‍මිදෙන්න ඔබට හැකිවේවි.