Muhune Widabara Gathiya Magaharima මුහුණේ විඩාබර ගතිය මගහැරීමට

 

මුහුණේ විඩාබර හා තෙහෙට්ටු ගතිය මගහරවා ගන්නේ කෙසේද? මෙන්න උපදෙස්

 

තක්කාලි යුෂ හා දෙහි යුෂ 1:3 අනුපාතයට ගෙන මුහුණේ ආලේප කොට විනාඩි 15ක් පමණ තබා ඉන්පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා හරින්න. ඔබගේ වෙහෙසකර බව හා තෙහෙට්ටු පෙනුම නැති වී මුහුණ ප්‍රබොධමත් වනැ නොඅනුමානයි.