Wijesundara Sami - විජෙසුන්දර සාමි
Hot Kello

Obatath Mewan Gatalu Pawathida ඔබටත් මෙවන් ගැටළු පවතීද? Health Sinhala

 

මෙය තිරිගු හා ඒ හා සමාන ධාන්‍ය වන රයි  හා බාර්ලි වල විශාල ප්‍රමාණ වලින් පවතී. බොහෝ cereal වල, pasta වල, පාන් වල, සලාද සැරසිලි වල හා සුප් වල තිරිගු අන්තර්ගතය. බාර්ලි සාමාන්‍යයෙන් malt අඩංගු ආහාර වල හා beer වල අඩංගුය. රයි, rye beer, rye bread හා cereal වල අඩංගුය. gluten වල අතුරුඵල පිළිබදව මිනිසුන් වැඩි වශයෙන් දැනුවත් වෙමින් පවතී. කෙසේ වුවද පෙර gluten intolerance ඇති පුද්ගලයන් සොයා ගෙන නැත. ඔබත් ඉන් එක්කෙනෙක්ද?
මෙම ලිපිය මගින් මෙහි ඉතා සාමාන්‍යය රෝග ලක්ෂණ පෙන්වා දේ. මේද අම්ල හා විටමින් A  මදකම පිළිබද විරලම සංඥාව වන්නේ ඔබේ අත පිටුපස සම රළු වීමයි. (keratosis pilaris) එයට හේතුව ඔබේ ජීර්ණ අවයව වල ඇති අඩු අවශෝෂණ ක්‍රියාවයි. මෙසේ සිදුවන්නේ gluten intolerance හි ප්‍රතිපලයකිනි.
1.      පාචනය, වාතය, උදර ඉදිමීම සහ මල බද්ධය වැනි ජීර්ණ ගැටළු
2.      gluten වැඩි වශයෙන් පරිභෝජනය කළ පසු දැනෙන මහන්සිය
3.      PCOS, PMS හා අසාර බව වැනි හෝර්මෝන අක්‍රමවත් බව
4.      මිග්‍රේන් හා හිසරදය
5.      කලාන්ත ගතිය, අසමබරතාව හා ස්නායු රෝග ලක්ෂණ
6.      උද්වේගය, ආතතිය, අතික්‍රියාශීලි බව, සාමාන්‍ය පැවතුම් වල වෙනස, නිරන්තර ගැහි වෙනස් වීම
7.      ඉදිමුම, වේදනාව හෝ දණහිස්, උකුළ හා ඇගිලි සන්ධ් වල ප්‍රදාහය
මෙම රෝග ලක්ෂණ වලින් එකක් හෝ ඔබ දැක ඇත්නම් වහාම ඔබේ වෛදවරයා හමුවන්න. එයින් ඔබ gluten intolerant ද යන්න සොයා ගත හැක.