Dammananda Weda Hamuduruwo rusian akka Hot Photos

Pahapath Weemata Rahasak පැහැපත් වීමට රහසක්

 

සමේ පැහැපත් බව රැකගැනී‍මට මෙන්න වටිනා රහසක්...

 

තමන්ගේ සම පැහැපත් කර ගැනීමට ඔබ නොගත් උත්සාහයක් නෑ නේද? මෙන්න සමේ පැහැය තව තවත් වැඩිකර ගැනීමට ඉතා පහසු හා සරල ක්‍රමයක්. ඇත්තටම මේ සදහා රූපලාවන්‍යාගාරවලට ගොස් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීමට අවශ්‍ය නොවේ. නිවසේදීම පහසුවෙන් සාදාගත හැකියි.

යෝගට් කෝප්පයක් ගෙන එයට මී පැණි මේස හැදි 1ක් හා දෙහි ඉස්ම මේස හැදි 1ක් දමා හොදින් කලවම් කර තුනීවට මුහුණ හා සම පුරා ආලේප කරන්න. සම විනාඩි 45ක් පමණ සම්භාහනය කර පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න.