Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ rusian akka Hot Photos

Peera Pak Ekak පැහැපත් සමක් සදහා පේර පැක් එකක්

 

හොදින් ඉදුනු හොදින් මදය ඇති පේර ගෙඩියක් පොඩිකර පිටි තේ හැන්දක් හා දෙහි ගෙඩියක යුෂ අරගෙන සියල්ල මිශ්‍රකර මුහුණේ ගල්වා විනාඩි 20ක් තබා පසුව හොදින් සෝදා හරින්න. ඔබට පිරිසිදු පැහැපත් සමක් ලබාගත හැකිවේවි.