Thel Sahitha Samen Mideemata තෙල් සහිත සමෙන් මිදී‍මට ස්වභාවික ‍‍ඖෂධයක්

 

 

තෙල් සහිත සමෙන් මිදී‍මට ස්වභාවික ‍‍ඖෂධයක්. තක්කාලි වලින් පැක් එකක්

 

ෆුලර්ස් අර්ත් තේ හැදි 1යි. දෙහි ගෙඩියක යුෂ හා පොඩිකරගත් තක්කාලි 1/2 සියල්ල හොදින් මිශ්‍රකර සිනිදු තෙල් සහිතව සමක් සදහා ආලේප කරන්න.

ඔබේ සම තේල් සහිතද? සමේ තෙල් ගතිය නැතිකරගන්ඩ කරමතිද? තක්කාලි වලින් තෙල් අඩුකරන පැක් එකක්.

තක්කාලි ගෙඩියක් දෙකට කපාගෙන මුහුණ පුරා අතුල්ලා එය වේලී හොදට තදවෙනතුරුම තිබෙන්නට අරින්න. ඉන්පසු සෝදා හරින්න. මෙහි සැබෑ වෙනසක් ඔබට අත්විදිය හැක. මු‍හුණේ තෙල් ගතිය ඉබේම නැතිවී ගොස් පීඩාකාරී තෙල් සහිත සමෙන් ඔබට මිදිය හැක.