Wi Fi Maraya Wi-Fi මාරයා Health Sinhala
වර්තමානය වන විට සැමදෙනාම පාහේ අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එහි නවතම විප්ලවය වන Wi-Fi, අන්තර්ජාලය ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී භාවිතයට අවස්ථාව ලබා දී ඇත.
ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම උපාංග නිපදවීමේ ප්‍රතිපත්ති වලට යටත් වුවද මේවා භාවිතයට සුදුසු ද යන්න පිලිබදව අපට සම්පුර්ණයෙන්ම විශ්වාසයක් තබා ගත නොහැක. වයර්ලස් උපාංග හා Wi-Fi රවුටර්ස් අපේ සෞඛ්‍යට බලපාන ආකාරය දැන ගැනීමට පහත විස්තරය කියවන්න.
Wi-Fi අපව සෙමින් මරණයකරාලන්කරන්නෙක්ද ?
ඇසිය යුතු ප්රශ්නය වන්නේ මෙම උපාංග කේබල් රහිතව රවුටරය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි? ලැප්ටොප්, ටැබ්ලට්, හා ජංගම දුරකථන වැනි වයර්ලස් උපාංග රවුටරය හා සම්බන්ධ වන්නේ විද්‍යුත් චුම්භක තරංග පිටවීම මගිනි.
අප වටේ පවතින විද්‍යුත් චුම්භක තරංග වළල්ල අපගේ සෞඛ්‍යට අහිතකරය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යාංශය පවත්වන ලද අධ්‍යනයට අනුව මෙම රවුටර්ස් මනුෂ්‍ය හා ශාක වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරයි.
Wi-Fi රවුටර්ස් වලට නිරවරණයේ ප්‍රතිපල