Advertisement
Hot Kello
Alu Kesel Pothu Melluma අලු කෙසෙල් පොතු මැල්ලුම Sinhala Recipes

alu kesel pothu melluma අලු කෙසෙල් පොතු මැල්ලුම

අලු කෙසෙල් පොතු මැල්ලුම.

  • සෝදා හීනිවට කැපු අලුකෙසෙල් පොතු
  • සෝදාගත් හාල් මැස්සන් ටිකක්
  • සුදු ලූනු
  • ගම්මිරිස් හා අඹරාගත් පොල්
  • ලුනු
  • කහ
  • තෙල් ටිකක්
  • රම්පෙ
  • කරපිංචා
  • ලූනු
  • අමු මිරිස්

*මුලින්ම බාජනයක් ලිප තබා තෙල් රත්කර හාල්මැස්සන් බැදෙන්න දෙන්න.

පසුව එයට අලුකෙසෙල් පොතු දමන්න.

*එයටම පොල් හැර අනික් සියල්ල දමා තැම්බෙන්න තියන්න.

*දැන් එයට අඹරාගත් පොල් දමා හොදින් කවලම් කර මදගින්නෙ තැම්බෙන්න තබා ලිපෙන්බාන්න.

Alu Kesel Pothu Melluma අලු කෙසෙල් පොතු මැල්ලුම