Amba Chatni අඹ චට්නි Sinhala Recipes

amba chatni අඹ චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු අඹ 450g
  • ව්යලි මුද්‍රප්පලම් 100g
  • අබ 10g
  • අමු ඉගුරැ 10g
  • සීනි 450g
  • ව්යලි මිරිස් 10g
  • සුදුලූණු 10g
  • ලුණු 2tsp
  • විනාකිරි 350ml

සාදන ක්‍රමය

අඹ ගෙඞි වල ලෙලි ඉවත්කර පෙති කපා ලුණු දමා දිනක් අවුවේ වේලන්න පසුව එය කොටාගන්න

මිරිස් අබ සුදුලූණු ඉගුරු විනාකිරින් අබරා ගන්න ඉතිරි විනාකිරිවල සීනි දියකර ඇබරූ ද්‍රව්‍යය මිශ්‍ර කර පැනිසේ උකුවනතුරැ තම්බාගන්න එයට අඹ එකතුකර විනාඞි 10 තමිබාගන්න
නිවුනු පසු ව්යලි මුද්‍රප්පලම් එකතුකරන්න

Amba Chatni අඹ චට්නි