Annasi Chatni අන්නාසි චට්නි Sinhala Recipes

annasi chatni අන්නාසි චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • අන්නාසි ගෙඩි 01
  • අමු ඉගුරු 10g
  • සුදුලුනු 10g
  • අබ 15g
  • විනාකිරි 375ml
  • මිරිස් කුඩු 25g
  • දිය ලුනු 5ml

සාදන ක්‍රමය

අන්නාසි ගෙඩිය සුද්දකර සිහින් කැබලි වලට කපාගන්න අබ විනාකිරින් අබරාගන්න සියලු ද්‍රච්‍යය එකතුකර මද ගින්නේ විනාඩි 05 ක් තම්බා ගන්න

Annasi Chatni අන්නාසි චට්නි