Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ
Hot Kello

Rulan රුලං

Rulan රුලං

rulan රුලං

අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං 250 g
  • සීනි 500 g
  • වතුර කෝප්ප 1
  • රෝස එසන්ස් හා කලරින් ස්වල්පයක්
  • කජු 100 g

සාදා ගැනීම

පලමුවෙන්ම රුලං බැදගන්න. වතුරවලට සීනි හා කලරින් සමග රෝස එසන්ස් එක්කරඋතුරන තුරු උණු කරන්න. ඉටි පදමට එනවිට රෝස එසන්ස් හා කජු එක්කරන්න. ඉන්පසු බැදගත් රුලං ද දමා බදුනේ නොඇලෙන පදමට එනවිට බටර් තුවරූ තැටියක තුනී කර කෑලි කපන්න.



Rulan Recipe Sinhala රුලං

rulan recipe sinhala රුලං rulan recip rulan

Rulan Recipe,Sinhala රුලං,Rulan Recip,Rulan