Beef Sandwich බීෆ් සැන්ඩ්විච් Sinhala Recipes

beef sandwich බීෆ් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සැන්ඩ්විච් පාන් පෙති 02
  • හරක් මස් පෙත්තක් 50g
  • සෝයා සෝස් 1tsp
  • තෙල් මේස 1tsp
  • බටර් තේ 1tsp
  • ලුණු ස් වල්පයක්
  • ගම්මිරිස් ස් වල්පයක්

සාදන ක්‍රමය

මුලින්ම හරක් මස් පෙත්තට සෝයා සෝස් , ලුණු සහ ගම්මිරිස් මිශ්‍රකර සුළු වේලාවක් තබන්න.ඉන්පසු පිරිසිදු කරගත් භාජනයක් ගෙන එයට තෙල් දමා රත් වූ පසු ඉහත මිශ්‍රණය දෙපැත්ත හරවමින් බැදගන්න.පාන් පෙත්තට බටර් තවරා හරක් මස් පෙත්ත තබා අනෙක් පාන් පෙත්ත උඩින් තියා කොටු ආකාරයට කපා පිළිගන්වන්න

Beef Sandwich බීෆ් සැන්ඩ්විච්