Carrot Pudding කැරට් පුඩිම Sinhala Recipes

carrot pudding කැරට් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය,

  • ග්‍රේටරයකින් ගා ගන්නා ලද කැරට් කෝප්ප 02
  • බටර් මේස හැඳි 1 1/2
  • සීනි ග්‍රෑම් 150
  • වියළි මිදි සහ කජු මද 25 – 30
  • දොඩම් යුෂ මේස හැඳි 02
  • විස්කෝතු කුඩු කෝප්ප 02
  • බිත්තර 01
  • බේකින් පව්ඩර් ස්වල්පයක්
  • එනසාල් කුඩු ස්වල්පයක්
  • දෙහි ලෙලි

සාදන ක්‍රමය

  • බිත්තරය හොඳින් ගසාගෙන එයට එනසාල් කුඩු මිශ්‍ර කර නැවත ගසා ගන්න
  • බඳුනක් ගෙන ඉහත සඳහන් ද්‍රව්‍ය ගසා ගත බිත්තර මිශ්‍රණය හා හොඳින් මිශ්‍රකරගන්න.
  • ඉන්පසුව බටර් ගෑ තැටියක දමා වණ්ඩුවේ තම්බාගන්න

Carrot Pudding කැරට් පුඩිම