Chinese Mix Fried Rice වයිනීස් මික්ස් ප්‍රයිඞි රයිස් Sinhala Recipes

chinese mix fried rice වයිනීස් මික්ස් ප්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බස්මති 1kg
  • කැරට් 100g
  • ලීක්ස් 100g
  • ගෝවා 100g
  • ලූණු කේල 100g
  • අබරා ගත් සුදුලුනු 4tsp
  • ඉගුරු කැබැල්ලක්
  • ලොකුලූනූ 50g
  • රතුලූනු 50g
  • කජු 50g
  • බටර් 50g
  • බිත්තර 03
  • තම්බාගත් ඉස්සන් 200g
  • තම්බාගත් කුකුලු මස් 200g
  • ලුනු
  • සෝයා සෝස් 3tsp

සාදන ක්‍රමය

සහල් සෝදා අවශ්‍ය පමනට වතුර දමා බත පිසගන්න.බටර් රත්කර අබරා ගත් සුදුලුනු ඉගුරු බැදගන්න තීරු කැප කැරට්, ලීක්ස්,ගෝවා ලූණු කොල කොටුකැපු ලොකුලූනූ දමා තෙම්පරාදු කරන්න.මෙයට ඉතිර ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරන්න.

පිසගත් බත් දමා මිශ්‍ර කරන්න .පසුව කජු,රතුලූනු හා බිත්තර ඕම්ලටි දමා මිශ්‍ර කර ලිපෙන් බාගන්න.

Chinese Mix Fried Rice වයිනීස් මික්ස් ප්‍රයිඞි රයිස්